miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    :dull:
    thanks මියුරු ,,,
    බලමු අසුවෙන් පල්ලේ වගේ ආවොත් ගන්න පොඩි අයිඩියා එකක් තියනවා

    +17

    80 palleha nam ena ekak na kollo mama hitana widihata

    mata nexus 5 eka gennanat giya bun 75 wage

    phone ekata 50 wagei shipping 25 wagei last year december wala

    mamat meka kallata dila nexus 6 eka gana tmai baluwe but size wadi wage bun :rolleyes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :eek:
    පට්ට වගේ ,,,,
    ලංකාවේ අයට නම් මෝටරෝලා එච්චර පුරුදු නැහැ

    +17
    Mata 4n ekak watila hamba Una.c 11 wage namak thibune.eka aithi karayata dunne na.:oo:podi eka nisa owa therune na a kale.
    Polgas dekak vithara uda dada 4n eka alluwa.onna okai mage motorola ithihasaya:lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    80 palleha nam ena ekak na kollo mama hitana widihata

    mata nexus 5 eka gennanat giya bun 75 wage

    phone ekata 50 wagei shipping 25 wagei last year december wala

    mamat meka kallata dila nexus 6 eka gana tmai baluwe but size wadi wage bun :rolleyes:
    :(
    ඔන්න ඕකනේ මියුරු වැඩේ
    මෙච්චර අමාරු කාලේ එක පන්නලා ෆෝන් එකකට වියදම්කරන එක අපරාධයක් කියලා හිතෙනවා බන්.
    උබ usa වලින්ද ගෙන්නුවේ
    ඇයි බන් shipping cost එක 25ක් විතර උනේ ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,732
    113
    සේදවත්ත
    මෝටරෝලා යනු ඊ ශ්‍රායෙල් කොම්පැනියක් මුන් තම මුල්ලම ඉන්ටෙල් චිප් ප්‍රොස ගැහුවෙත්. මුන් වැඩ්ඩෝ. මුන් ආයේ ගේමට බහින්න යන්නේ . නිකන් සැම්සුන්ග් ආව වගේ . ගූගල් එක එක එක සමාගම තෝරගන්නවා නෙක්ක්සක් එක හදන්න මේ පාර මෝටරෝලා. ඇපල් සොන්නයන්නට රිදෙයි උන්ට මේවගේ ෆීචරස් එන්නේ 2017 දී
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    :(
    ඔන්න ඕකනේ මියුරු වැඩේ
    මෙච්චර අමාරු කාලේ එක පන්නලා ෆෝන් එකකට වියදම්කරන එක අපරාධයක් කියලා හිතෙනවා බන්.
    උබ usa වලින්ද ගෙන්නුවේ
    ඇයි බන් shipping cost එක 25ක් විතර උනේ ..

    ow bun kelinma USA walin genuwe

    fedex giye bun
    item eka shipping walata kelinms 13600 ganak bun
    custom clearnace kiyala wenama 11 illuwa passe hena gahanwa bun

    tawa ita amatarawa import control + trc document tikat mamam hadalat dila
    ewatat giya 4000 wage

    eth machan nexus phone eka use karnakota katta kapuwai wiyadam karapuwai aparade kiyala hitune na machan.. elakiri wage duwanawa baba wage

    office eke apple 4 ekak use kara kara hitapu sonnayek mage eka dakala dan u nexus ekak gannawa hee hee
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මෝටරෝලා යනු ඊ ශ්‍රායෙල් කොම්පැනියක් මුන් තම මුල්ලම ඉන්ටෙල් චිප් ප්‍රොස ගැහුවෙත්. මුන් වැඩ්ඩෝ. මුන් ආයේ ගේමට බහින්න යන්නේ . නිකන් සැම්සුන්ග් ආව වගේ . ගූගල් එක එක එක සමාගම තෝරගන්නවා නෙක්ක්සක් එක හදන්න මේ පාර මෝටරෝලා. ඇපල් සොන්නයන්නට රිදෙයි උන්ට මේවගේ ෆීචරස් එන්නේ 2017 දී

    :rofl::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ow bun kelinma USA walin genuwe

    fedex giye bun
    item eka shipping walata kelinms 13600 ganak bun
    custom clearnace kiyala wenama 11 illuwa passe hena gahanwa bun

    tawa ita amatarawa import control + trc document tikat mamam hadalat dila
    ewatat giya 4000 wage

    eth machan nexus phone eka use karnakota katta kapuwai wiyadam karapuwai aparade kiyala hitune na machan.. elakiri wage duwanawa baba wage

    office eke apple 4 ekak use kara kara hitapu sonnayek mage eka dakala dan u nexus ekak gannawa hee hee
    :lol::lol::lol::rofl:
    ඔන්න ඕකයි වැඩේ නේද ,,,
    මචෝ එහේ ඉන්න එකෙකුට කියලා ගෙන්නුවොත් අවුලක් නැතිවෙයි නේද ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    :lol::lol::lol::rofl:
    ඔන්න ඕකයි වැඩේ නේද ,,,
    මචෝ එහේ ඉන්න එකෙකුට කියලා ගෙන්නුවොත් අවුලක් නැතිවෙයි නේද ..

    ow ow kelinma google play eken ehe inna kenek ta order karana kiyala
    ita pase wenama meheta ship karana kiyana

    Nexus 5 eke google play eken order karapu ayata phn eka screen break unot hari damage unot hari one to one replacement ekak denawa free hee hee
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඇයි බන් motorola startac එක.first vibrating phone:P.ඒ කාලෙනම් ඒ වගේ ෆෝන් එකක් ගන්න එක හීනයක්.:rofl:

    Motorola-StarTAC-75-01.jpg
    Mage gawa thama thiyenawa . 99 hambaune. Eka thama wada. Eka galawala thamayi phone hadanna igena gaththth
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    fingerprint kiyane mama nam hitane personal phone ekakata one nathi deyak kiyalai

    phone eka lock kara ganna software system ekak tibba nam onewatat wada athi kiyalai

    phone eka api use karane personal item ekak widihata
    keepa denek eka phon ekak pawichi karanet na

    machn mame dan use kerenne iphone 5s eakak.... nidiyan iddi text eakak awame patta lesi ban ... anika drive kereddi call eakak ganna oni uname code gagaha inna ba ne ban...