මොටෝරෝල නම් ආයිත් සුපර් එකට ඇති..![]()
ado mekath ekka baladdi note 4 eka hodaine ban mokakkda ube adhasa note 4 features wedi ne ban
note 4 hodai..cam eka ehema supiri.habayi mama uba nam mama ganne nexus 6 eka.mekath balapanko.
http://www.phonearena.com/news/Goog...laxy-Note-4-in-depth-specs-comparison_id61766
Apple karayo okath copy karai shape eke..eeta passe kiyayi anith un unwa copy kara kiyala..![]()
අම්මපා මුගේ පුදුම තරහක් ඇපල් එක්ක තියෙනේ 
Meka keeyak vithara weida kiyapallo
අනේ මන්ද බන් ... android 5 එකෙත් ලොකු වෙනසක් නැ වගේ.. බලන්න ඕන මොකද්ද නටපු නාඩගම කියල... තාම වෙලාවක් හම්බ උනේ නැ 