මචංලා keels nexus card එකේ තියන වාසි මොනවද? මම එච්චර ලොකු ගනන් වල බඩු ගන්නෙ නෑ. ඕනෙම නම් 400ක විතර බඩු ගනී සතියකට එහෙම එකේ රුපියල් දෙසීයක් දීලා මේ කාඩ් එක ගන්න එක තේරුමක් තියෙයිද?

Issara oke salli ekathu une, 300 ta 1 rupee dan ehema na, % ekak set wenne, 100ka badu gaththath 1satha gaanak enava, eka depends...... Offers okkoma allocate wenne card ekata 25% 30% serama..... eeta amatharawa umba ithu salli rupiyalath rupiyal namayath athara gaanak nam card eka daaganna puluwan podi salli athata ganne nathuwa, eken salli ekathu unama redeem karanna puluwan. #years thiyenava expire wenna points, and umbe mobile number ekata thamai activate wenne, ethakota card eka nathi una langa na kiyala prashnayak ne, badu ganiddi number eka kiyapan, salli redeem karddi mobile eka langa thiyaganin. ekata confirmation cord ekak ewanava salli redeem karanavanam, security purposes thamai ehema karanne........ Meeta wada number changes name changes anam manam danaganna onanam ahapan.........![]()