wena rataka setup karapu card, samahara welwata mehe apple wallet wada
wallet ekata ea raten enakota setup karagena inna oona
wallet ekata ea raten enakota setup karagena inna oona
wallet ekata ea raten enakota setup karagena inna oonaනැ බන් මේක ලංකාවේ බැංකු වල (gpay and apple pay) ප්‍රශ්ණයක්. මාත් හරියටම දන්නේ නැ මොකද කියලා.wena rataka setup karapu card, samahara welwata mehe apple wallet wada![]()
![]()
wallet ekata ea raten enakota setup karagena inna oona
අඩෝ ඕක සිරා කතාව. Weigh කරලා sticker එකක් එහෙම ගහගෙන එන්න ඕනේ.ලංකාවෙ ඕව සපෝට් නැහැනෙ. පුරුද්දට wallet එක වාහනේ තියලා ෆෝන් එක විතරක් අරන් ගිහින් ආයෙ හැරිල ආවා දවසක් දෙකක්
අනිත් එක watermelon ගෙඩියක්ද කොහෙද දාගෙන සල්ලි ගෙවන තැනට ආවම ඒකෙ බර කලින් කිරන්න ඕන කියලා උන් මට කිව්ව හිනාවෙවී. උන් හිතුවද දන්නෑ පළවෙනි පාරට සුපර් මාකට් එකකට ආපු එකෙක් කියලා. මාත් ඉතින් එහෙම හිතන්න දීල හිටිය උන්ට හිතින් හිනාවෙවී![]()
yako dan koi kale idalada lankawe ATM card walata NFC tapping awe.,එහෙමත් පුළුවන්. නැත්තම් මෙන්න මේ වගේ currency එක තොරන්න පුලුවන්.
![]()
නැ බන් මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. සම්පත් බැංකුවේ සල්ලි ටිකක් තියෙනවා. grocery වගේ පොඩි පේමන්ට් වලට ලොකු conversion fee යන්නේ නැ. ඒකයි බැලුවේ.. wallet දාගන්න. කෝමා වගේ තමයි..![]()
yako dan koi kale idalada lankawe ATM card walata NFC tapping awe.,
dan oka uba mata kiyala denna mahansi wenna ona na... use karana nisa mama oka dannawa.. habai prashe ahala thiyanne kohomada balapankoඑක වචනෙක එල්ලිලා.. අනේ මන්දා බන් උඹ. මට ඒ වෙලාවේ mobile wallet support cards , බැංකු කියලා අහන්න බැරි වුනානේ.dan oka uba mata kiyala denna mahansi wenna ona na... use karana nisa mama oka dannawa.. habai prashe ahala thiyanne kohomada balapanko
View attachment 252826
ithin eka thamai Kiyanne. e wachane adu unama ubage mulu question ekama wenas wenawa.එක වචනෙක එල්ලිලා.. අනේ මන්දා බන් උඹ. මට ඒ වෙලාවේ mobile wallet support cards , බැංකු කියලා අහන්න බැරි වුනානේ.