2 Questions Regarding Payment Gateways and Shipping Rates from SL to Other Countries

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා මට පොඩ්ඩක් කවුරුහරු කියනවාද එළකිරි එකේ Payment Gateway එකක් විදියට ලංකාවේ නොවන company එකක් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද කියල??? :oo:

    මට ඕනේ ටිකක් අඩුවට වැඩේ කරගන්න....Commercial Bank ගැන නම් කතා කරලා වැඩක් නැ මම ඊයේ ගිහින් උන්ගෙන් ගණන් ඇහුව කලන්තේ දාල වැටෙනවා ඒ ගණන් වලට... :growl: :growl: :no: :no: :shocked: :shocked:

    වෙන රටක company එකක් (Gointerpay or Skrill වගේ) එකක් හරහා වැඩේ කරන එක ලාබයිද? opencart සපෝට් කරන කෙනෙක් නම් වැඩිය හොඳයි.... :rolleyes: :rolleyes:

    උඹලගේ අදහස් මොනවද? :oo:

    තව මට ලංකාවේ ඉඳන් හැම රටකටම අධාල ෂිපින් චාජස් දැනගන්න ක්‍රමයක් තියෙනවද? ලංකාවේ පෝස්ට් ඔෆ්ස් වෙබ්සයිට් එකේ තියෙන්නේ හෙන පරණ රේට්ස් ද කොහෙද...දන්නා එකෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් පි.එම් එකක් දාපන්කෝ... :cool::cool::yes::yes:

    ස්තුතියි....