.NFO යනු මොනවාද....?

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    .NFO

    අපි Internetඑකෙන් Files Download කරද්දි සමහර Files එක්ක තියනවා ReadMe.nfo වාගේ .nfo කියලා Files වගයක්...

    මොනවද මේ .nfo Files කියන්නෙ......


    .nfo කියන නම හැදිලා තියෙන්නෙ Information කියන වචනෙ කෙටිවෙලා. ඒ කියන්නෙ Information වචනෙ ගොඩාක් තැන් වල පාවිච්චි කරන්නෙ Info කියලයි...

    මෙන්න මේ
    Info කියන වචනෙ තමයි අන්තිමට .nfo වෙලා තියෙන්නේ...

    මොකද ගොඩක්
    OS වලට කියවන්න පුළුවන් වෙන්න නම් හැම ගොනුවක්ම ඉවර කරද්දි තිතට පස්සෙ දිගුව අකුරු තුනකට සීමා කරනවානේ....


    මේ .nfo ගොනු computer එකේ දි Open කරන්නන හැදුවහම Open වෙන්න උත්සාහ නරන්නෙ System Information (msinfo32.exe) කියන .exe එක හරහා යි.......

    ඒකට හේතුව තමයි මේ
    .nfo ගොනු Open වෙන්න ඕනෙ msinfo32.exe කියලා Windows Registryට විධාන ලබා දීලා තියන එක.........

    මේ .nfo ගොනු අවශ්‍ය නම් NotePad.exe හරහාත් බලන්න පුළුවන්..........

    ඒත් සමහර අකුරු
    NotePad.exe එකේ පෙන්නන්නෙ නෑ...

    ඒකහින්දා මේ මේ
    .nfo ගොනු බලන්න වෙනම මෘදුකාංගයක් හදලා තියනවා...

    ඒකෙ නමතමයි
    DAMN NFO Viewer කියන්නෙ.........

    මේ මෘදුකාංගය
    Installකරගත්තට පස්සෙ පරිඝනකයේ තියන .nfo ගොනු මේවිදිහට පෙන්නාවි...

    mt334o.jpg



    මේ .nfo ගොනු වල විවිධ තොරතුරු ඇතුලත් වෙනවා........

    මේ
    .nfo ගොනු ව සමඟ පැවති මෘදුකාංග, චිත්‍රපට, Key Gen, Pach……. ‍වගේ දේවල් ගැන සම්පූර්න විස්තර ඇතුගත් වෙනවා.......

    විවිධ අය තමාගේම නිර්මාන මේ
    .nfo ගොනු තුලින් එලිදක්වන්න දැන් දැන් පෙළඹිලා ඉන්නවා.

    මේ
    .nfo ගොනු කියවන්න වගේම අළුත් මේ .nfo ගොනුවක් නිර්මානය කරන්නත් මෘදුකාංගයක් තියනවා......

    ඒකෙ නමතමයි
    NFO Creator කියන්නෙ.........

    NFO Creator වලින් NFO තමාගේම ගොනුවක් නිර්මානය කරන හැටි මීලඟට සොයා බලමු.......

    DAMN NFO Viewer, NFO Creator මෘදුකාංග......... http://www.fileserve.com/file/MxxW7kc

    මෙවැනි
    NFO ගොනු කිහිපයක්..........


    2j1qzo9.jpg

    42jqt.jpg

    x6fyi8.jpg



    http://www.fileserve.com/file/pkufftx


    ++ Rep දියෝ.......................................
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    math oya seen eka therenne nathuwa hitiye. thanx machan. rep denna balu. sorry

    හරි මචං මම හෙට කියල දෙන්නම් කොහොමද අපේම කියලා .NFO File එකක් හදන් නේ කියලා..... හොදට තේරෙන විදිහටම......

    උදා හරන සහිතව ම.......


     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    තිතට පස්සේ අකුරු 3 සිමාව දැන් ගොඩක් OS වල නෑ බන්. එක තිබ්බේ MS-DOS (saha anekuth DOS) වල.
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    තිතට පස්සේ අකුරු 3 සිමාව දැන් ගොඩක් OS වල නෑ බන්. එක තිබ්බේ MS-DOS (saha anekuth DOS) වල.

    උඹ හරි..... මම කිව්වෙ DOS OS ටික ගැන....

    ඒ කිව්වෙ.... Win 95,Win 98,Win Win Xp..... ect.