NFS Rivals

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔය ටොරන්ට් හොයා හොයා ලතවෙන්න එපා මෙන්න මචං පට්ටම සයිට් එක කෙල්ලෙක් කරන්නේ :dull::dull: එන හැම ගෙමක්ම තියේ install කරන විදිය Video වලින් තියනවා අවුලක් නැතුව දාත ඇහැකි :rolleyes::rolleyes:

    http://oceanofgames.com/
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අනේ බන් දවසක් බලන් ඉඳල ගේම් එක ඩවුන්ලෝඩ් කළා. 8 GB .Bin ෆියිල් දෙකයි සෙටප් ෆයිල් එකයි තිබ්බේ. දෙයියනේ කියල බාල ඉවරවෙලා සෙටප් එක රන් කල විතරයි වින්ඩෝස් වලට එක ඇක්සස් කොරන්ඩ බැරිලු ඒ මදිවට මගෙන් අහනවා මට කොහෙන්ද අයිතියක් කියල ඒ ෆයිල් එක රන් කොරන්න. දීපල්ලකෝ ඉතින් උත්තර. :angry::angry::angry: ඒ මදිවට එවලේම සෙටප් ෆයිල් එක නොර්ටන් එකෙන් මකල දැම්ම.

    අනේ බන්සලා මට දැන් මේක ඉන්ස්ටෝල් කරගන්න සෙටප් ෆයිල් ටික තියන එකෙක් දීපල්ලකෝ නැත්නම් අපරාදේ මගේ 8ජීබී :(:(:(

    uba dl karapu torrnt file eka aya dl wenna dapan e path ekama dila hadena folder eka aya ube files tika e widiyatama dapan ita passe recheck karanna load wela ube erase suna setup file eka witharak dl wei