Nginx , Apache වගෙ Open Source Project වලට contribute කරපු අය ඉන්නවද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,335
    5,068
    113
    කිරියේ සුපිරි වැඩ්ඩෝ open source contribution ගැන මතකය අවධි කරමු

    දැන් වැඩිපුර ඉන්නේ crud බාස්ලා
    open source contribution වගේ දේවල් ගැන කතාවෙන්නේ හරිම අඩුවෙන් . හැම එකෙන්ම ටික ටික ඉගෙන ගෙන ජොබක් හොයා ගන්න එක තමයි main goal එක

    MakeITGreatAgain
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,460
    8,931

    Sanjeewa weerawarna withari man hithanne ehema ekekkt inne
     
    • Like
    Reactions: Nidarshana_k

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,144
    4,897
    113
    one taram innwa bn

    open source contribution වගේ දේවල් ගැන කතාවෙන්නේ හරිම අඩුවෙන්
    time eka tama adu bn, free time eke parttime karala kiyaka hari wedi pura hoya gnnawa :lol:
    ------ Post added on Dec 8, 2024 at 6:41 PM
     
    • Like
    Reactions: Mr.Curious

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,793
    113
    කිරියේ සුපිරි වැඩ්ඩෝ open source contribution ගැන මතකය අවධි කරමු

    දැන් වැඩිපුර ඉන්නේ crud බාස්ලා
    open source contribution වගේ දේවල් ගැන කතාවෙන්නේ හරිම අඩුවෙන් . හැම එකෙන්ම ටික ටික ඉගෙන ගෙන ජොබක් හොයා ගන්න එක තමයි main goal එක

    MakeITGreatAgain
    අපේ බැච් වල හිටපු CSE ඩයල් නම් WSO2 ගිහින් ඕවා කලා මම හිතන්නෙ (linked එහෙම තමා තියෙන්නෙ).
     
    • Like
    Reactions: Mr.Curious

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,335
    5,068
    113
    අපේ බැච් වල හිටපු CSE ඩයල් නම් WSO2 ගිහින් ඕවා කලා මම හිතන්නෙ (linked එහෙම තමා තියෙන්නෙ).
    respect
    kiriyata aradana karamu
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මම කීපෙකට contribute කරලා තියනවා ටික කාලෙකට කලින්
    Blender/Chromium දෙකට කරලා තියනවා
    තව පොඩි පොඩි ප්‍රොජෙක්ට් වලටත් කරලා තියනවා
    WSO2 Open Source Project වලටත් contribute කරලා තියනවා
     
    • Love
    Reactions: Mr.Curious

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,335
    5,068
    113
    මම කීපෙකට contribute කරලා තියනවා ටික කාලෙකට කලින්
    Blender/Chromium දෙකට කරලා තියනවා
    තව පොඩි පොඩි ප්‍රොජෙක්ට් වලටත් කරලා තියනවා
    WSO2 Open Source Project වලටත් contribute කරලා තියනවා
    Real deyyoh
     
    devops

    Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo
    Sanjeewa weerawarna withari man hithanne ehema ekekkt inne
    Sanjiva Weerawarana is a CEO, software developer and open-source softwareevangelist. He is known for his work on Web Services standards including WSDL, BPEL, and WS-Addressing. He is the founder, chairman and CEO of WSO2, an open-source middleware company, and creator of the Ballerina programming language. His involvement with the Apache Software Foundation includes project work on SOAP, Apache Axis and Apache Axis2
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,460
    8,931
    113
    • Like
    Reactions: Mr.Curious