Math ekkt krමම කීපෙකට contribute කරලා තියනවා ටික කාලෙකට කලින්
Blender/Chromium දෙකට කරලා තියනවා
තව පොඩි පොඩි ප්‍රොජෙක්ට් වලටත් කරලා තියනවා
WSO2 Open Source Project වලටත් contribute කරලා තියනවා
oya kiyala tiyena okkoma hari . Documentation ekata contribution ekakth karath it also counts (technical writing)Moda prashnayak ahanne kiyala dannawa eth danne nathi nisa ahanne:
Open source walata contribute karanne samanyen mona wage dewal da? Bug fixes, features wage dewal witharai da nathnam documentation wage dewaluth contribution widiyata gannawada? Karapu Aya poddak kiyala dennako.
ඔව් ඔය ඔක්කොම පුලුවන්. coding මුකුත් බැරි ලස්සනට ලියන්න පුලුවන් අය docs වලට contribute කරනවා. grammar, typo උනත් හදන්න පුලුවන්. translate කරන්න පුලුවන්.Moda prashnayak ahanne kiyala dannawa eth danne nathi nisa ahanne: