ane na bun.mam dip eka palaweni ekenma goda damma.kaapu katu eka goda daaganna.godakma selpie thamai kare.exam passwunata wadak na kisima knowledge ekak na.uda uba qwane blala thread daanna kiyla?
mage okkoma tika read krla blhan :3 loku loku than wala naa qwe naane mam.innwa thamai.mam katha kare overall.
පළවෙනි දේ මට උබත් එක්ක පෞද්ගලික තරහක්වත් අවුලක්වත් නෑ..අනික මම NIBM ,SLIIT හෝ මොකේටවත් කඩේ යන්නෙත් නෑ
ඒවා එක්තරා අන්දමක සල්ලි අරන් කරන service එකක්..මේකයි මචං සිද්ධිය exam පාස් වුණායින් පස්සේ දැනුමක් නෑ කියන එක ආයතනේ වරද්දක් නෙමේනේ බං
ඒක උබේ අවුලක්..උබ දැනගන්න ඕන තනියම projects කරලා වැඩ දාගන්න
උබ පෞද්ගලිකවම දන්නව ඇතිනේ මොකද්ද අවුල කියලා උබට NIBM එකත් එක්ක..මට නම් වැඩකුත් නෑ..
ත්‍රෙඩ් දාන්න කලින් කතාව උබට නෙමේ මචං කිවේ. දාපු කෙනාට.මොකද මේ වගේ public forum වල ඔය වගේ ඒවා අහන එක වැඩක් නෑ.. industry ඉන්න දන්න අදුනන අයගෙන් අහන එකයි හොද.. (මාත් ඉස්සරම කාලේ ඇහුවා..ඒ නිසයි එහෙම කීවේ )
Jayawewa machan !!!
kaapu katu eka goda daaganna.godakma selpie thamai kare.exam passwunata wadak na kisima knowledge ekak na.uda uba qwane blala thread daanna kiyla?
mage okkoma tika read krla blhan :3 loku loku than wala naa qwe naane mam.innwa thamai.mam katha kare overall.

