NIBM එකේ

Aug 14, 2009
974
92
0
NIBM Diploma in Software Engineering Course එක කරලා තේරුමක් තියෙනවද?
කරපු කවුරුහරි ඉන්නවනම් කියන්න මම කරන්න කියල හදන්නෙ... ජොබ් එකකට යන්න පුළුවන් වෙයිද ඒක කරොත්...
:)
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Not worth mchn...jobs walata yanna be...podiii companies wala pc handle karanna wage nan yanna puluwan....degree ekakata join wenna....etakota gannawa....ekko meka karala degree ekaka final year apply karanna puluwannan meka karanna....
 

thushanonline

Member
Jun 15, 2013
18
1
0
NIBM එකේ Diploma in Software Engineering Course කරල නම් නෑ.ඒත් ලොකු පිලිගැනීමක් තියනවා NIBM එකට.අනිවාරයෙන්ම ඔයාට තැනක් තියනවා...
 

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    දැන් මචන් එලෙවල් ඉවර වුන ගමන් හැම කෙනාම ඩිග්‍රී කරනවා ඩිප්ලොමා වලින් ඩන් වැඩකුත් නැ .තව ටික කලයකින් එම්. එස්.සී. වලිනුත් වැඩක් නැති වෙයි . :-( :-(
     

    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    Machan BIT eka karapan UCSC eka 1.5 laks wage yanne..dan market ekata ona any digree + wadakaru, Digree eka mokakda kiyala wadak na physical hari kamak na development yanawa nam .net hari java hari ceritified weyan. Dan yanne rapid appilication development nisa sharepoint thamai yanne. mobilith avulak na.