NIBM එකේ තියෙන Software Engineering Diploma එක කවුද කරල තියෙන්නෙ ? ඒක කරෝතින් Job Vacancey එහෙම තියෙනව ද?
ඒක කරන්න සම්පූර්ණ වියදම කීයක් විතර යනවද?
Software Engineering Diploma පාඨමලාවක් කරෝතින් Job එකක් කරන්න ඒක සුදුසුකමක් වෙනවද කියල දන්න කට්ටිය පැහැදිලි කරල දෙන්න පුළුවන් ද?