හි හි අපිත් NIBM ගියේ බන්
බොරු කියන්න ඕන නැහැ
අවුරුදු ගානම හොඳට ඉගැන්නුවා
විභාග හොඳටම තිබ්බා
මම පලවෙනි ජොබ් එකට ගියාම ගොඩ ගියේ NIBM නිසා
ඉන්ටවීව් බෝර්ඩ් එකේ හිටපු එකෙක් NIBM
ගොඩක් තැන්වල ඉන්නවා NIBM උන් මචං
දැන් අපි කොම්පැණි එකක් කරනවා
ඇමරිකන් එම්බසි එකේ වැඩක් ගන්න ප්‍රොජෙට් එකක්
ගොඩක් කොම්පැණි වලින් දාල තිබ්බා
UCD එකේ උපාධියක් නිසා අපිට ප්‍රොජෙට් එක හම්බුනා
SE සයිඩ් එකේ ගොඩක් උන් ඉන්නවා NIBM එකේ උන්
මෙහෙම දේකුත් තියෙනවා වැඩ දන්න එකා NIBM නෙවෙයි ESOFT ගිහින් කරත්
ගොඩ යනවා තැනට වගේම තමන්ගේ කැපවීම හැකියාව තියෙන්නත් ඕනා සහෝ