NIC අංකය සහ සිම් case එකක් 😬🛑

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    Machanla අද මම මගේ NIC එකට තියන මොබයිල් නම්බර්ස් මොනවද කියලා check කරා. එහෙම බලද්දි මගේ NIC එකට ගත්ත HUTCH CONNECTION එකක් තියෙනවා කියලා හොයාගන්න පුළුවන් උනා. ඒක මම ගත්ත නම්බර් එකකුත් newei, HUTCH එකට complaint එකක් කරාම උන් කියන්නේ ඔව් නම්බර් එකක් තියනවා හැබැයි ඒක බ්ලොක් කරලා කියලා. Outlet එකටම ගිහින් කියලා අයින් කරගන්න කිව්වා over the phone බැහැ කියලා

    එළකිරි සෙට් එකත් poddak චෙක් කරලා බලන්න. මුන් අපේ NIC වලට වෙන උන්ට number දෙනවා!
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    අඩෝ බල්ලෝ.
    තෝද මම මෙච්චර කල් පාවිච්චි කළ නොම්බරේ අද Block කළ ඒසිගේ පුතා..

    මැරුම් නොකා ආපහු active කරපං...

    😡😡😡
     
    • Wow
    • Like
    Reactions: NRTG and sahan50

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මගෙත් NIC එක නැති වෙලා වෙන එකෙක් මගේ නමින් සිම් එකක් අරගෙන,
    Dialog උන්ට කතා කරලා විස්තරේ කිව්වම කිව්වා Deactivate කරන්න නම් අත්සන් කරලා ලියුමක් ඕනේ කියලා.

    මම කිව්වා එහෙනම් මගේ සිම් එක නැති වෙලා කියලා deactive කරනකොට ලියුම් ඕනේද කියලා. ඕනේ නැ කිව්වා.

    කෝල් එක කට් කරලා ආයේ CC එකට කෝල් කරලා සිම් එක නැති වෙලා කියලා කිව්වා කලින් කතා කරපු කෙල්ලම තමයි කතා කරේ. බැල්ලි වගේ deactive කරා. මාස 4 ක් 5 ක් විතර ගිහින් සිම් එක recycle වෙලා තිබ්බා
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    අඩෝ බල්ලෝ.
    තෝද මම මෙච්චර කල් පාවිච්චි කළ නොම්බරේ අද Block කළ ඒසිගේ පුතා..

    මැරුම් නොකා ආපහු active කරපං...

    😡😡😡
    :lol:

    ඒ නෙට්වර්ක් එකේ අනිත් නම්බර්ස් විතරනේ බලන්න පුළුවන්. 😑
    Hama connection ekakama balanna puluwan wena wenamma. Habai adala service provider ge connection ekak aran tynwanm thama balanna puluwan oya code eken
    ------ Post added on Jun 14, 2024 at 11:55 PM
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,024
    1,401
    113
    ඕවා හෙන වාත කේස්.
    ඔහොම සිම් එකකින් කෝල් කරලා හොරකමක් මිනී මැරුමක් වගේ වෙලා තිබුනොත් කොහොමද කෑම.
    අපි නෙමෙයි ඒ වෙන කෙනෙක් කියලා ඔප්පු කරන්න උසාවි යනකොට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Machanla අද මම මගේ NIC එකට තියන මොබයිල් නම්බර්ස් මොනවද කියලා check කරා. එහෙම බලද්දි මගේ NIC එකට ගත්ත HUTCH CONNECTION එකක් තියෙනවා කියලා හොයාගන්න පුළුවන් උනා. ඒක මම ගත්ත නම්බර් එකකුත් newei, HUTCH එකට complaint එකක් කරාම උන් කියන්නේ ඔව් නම්බර් එකක් තියනවා හැබැයි ඒක බ්ලොක් කරලා කියලා. Outlet එකටම ගිහින් කියලා අයින් කරගන්න කිව්වා over the phone බැහැ කියලා

    එළකිරි සෙට් එකත් poddak චෙක් කරලා බලන්න. මුන් අපේ NIC වලට වෙන උන්ට number දෙනවා!
    හරිනම් පොලිසියේ පැමනිල්ලක් දාන්න, ඕකෙන් මොනවා හරි කරලා තිබුනොත් උබට කෙස් වැටෙයි , ඕක අයින් කරන්න උබේ අත්සන් කළාම උබේමේ වෙයි සමහර විට මමනම් අත්සන් කරන්නේ නැහැ මගේ නමට බලෙන් දාපු ඒවාට

    Outlet යන්න දෙයක් නැහැ Lattter එකක් ලියල අත්සන් කරලා , උබේ NIC එකේ Scan Copy එකක් එක්ක E-mail කරපන් මම එහෙම අයින් කරලා තියෙනවා Hutch සිම්

    Hutch විතරක් නමේ Mobitel / Dialog කරලා තියෙනවා.

    කරන විදිය දන්නේ නැත්තම් P.M එවන්න මම කියලා දෙන්නම්.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Dialog Prepaid HBB connection එකකුත් මගෙ NIC එකට register වෙලා තිබ්බා.

    මමනම් cancel කරේ නෑ. Arcade එකකට ගිහින් SIM එක misplaced කියලා, replacement එකක් කරගත්තා 😂😂😂

    ගන්න එකා/ use කරන එකා හරියට බලන්න ඕනෙ connecrion එකක් ගත්තට පස්සෙ. ඒ නිසා use කරපු එකා පවු නෑ 🤷‍♂️
     
    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    dawasak mage id ekata mobitel sim ekak aran thibba wena ekek. slt ekata gihin qwata passe mage id illagena sanika patas cancel kara number eka.
     
    • Wow
    Reactions: NRTG and sahan50

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Machanla අද මම මගේ NIC එකට තියන මොබයිල් නම්බර්ස් මොනවද කියලා check කරා. එහෙම බලද්දි මගේ NIC එකට ගත්ත HUTCH CONNECTION එකක් තියෙනවා කියලා හොයාගන්න පුළුවන් උනා. ඒක මම ගත්ත නම්බර් එකකුත් newei, HUTCH එකට complaint එකක් කරාම උන් කියන්නේ ඔව් නම්බර් එකක් තියනවා හැබැයි ඒක බ්ලොක් කරලා කියලා. Outlet එකටම ගිහින් කියලා අයින් කරගන්න කිව්වා over the phone බැහැ කියලා

    එළකිරි සෙට් එකත් poddak චෙක් කරලා බලන්න. මුන් අපේ NIC වලට වෙන උන්ට number දෙනවා!

    customer care එකකට ගිහින් ඕක deactivate කරගන්න පුළුවන්. නැත්තං උඩින් කියලා තියෙනවා වගේ sim එක නැතිවුනා කියලා ඔයාට ඒ number එකට sim එකක් ගන්න පුළුවන්.

    කලින් ගත්ත huthc හරි. Airte හරි Mobitel හරි එකකට ඔය වගේ දෙයක් වුණා. ID number එකේ එක number එකක් වැරදියට ගහලා active කරපු කෙනා. වැරදිලා හරි ඒ දාලා තිබ්බ id number එක තියෙන කෙනෙක් හිටියොත් එයාට වැටෙන්නේ sim එක. ඔය system වල අඩුපාඩුවක් තියෙනවා වගේ .නැත්තං id number එකත් එක්ක compare කරලා හදන්න හරි වෙනස් කරන්න request එකක් හරි එන්න එපැයි. හොර වැඩ කරන අයත් ඇති හැබැයි කලාතුරකින්. උඩින් කියපු සිද්ධියේ අවුලක් වෙන්නත් පුළුවන්. ඔය වාගේ case තියෙන සමහර ඒවගේ වැටෙනවා හැබැයි register process incomplete වගේ msg එකක් *132# හරි #132# හරි ගහලා බැලුවම.
     
    • Like
    Reactions: NRTG and sahan50

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Dialog Prepaid HBB connection එකකුත් මගෙ NIC එකට register වෙලා තිබ්බා.

    මමනම් cancel කරේ නෑ. Arcade එකකට ගිහින් SIM එක misplaced කියලා, replacement එකක් කරගත්තා 😂😂😂

    ගන්න එකා/ use කරන එකා හරියට බලන්න ඕනෙ connecrion එකක් ගත්තට පස්සෙ. ඒ නිසා use කරපු එකා පවු නෑ 🤷‍♂️
    බිල් ටික එකතු වෙලා උඹේ ඇඩ්‍රස් එකටම එව්වොත් සුපිරි. surprise :lol: :P
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    හරිනම් පොලිසියේ පැමනිල්ලක් දාන්න, ඕකෙන් මොනවා හරි කරලා තිබුනොත් උබට කෙස් වැටෙයි , ඕක අයින් කරන්න උබේ අත්සන් කළාම උබේමේ වෙයි සමහර විට මමනම් අත්සන් කරන්නේ නැහැ මගේ නමට බලෙන් දාපු ඒවාට

    Outlet යන්න දෙයක් නැහැ Lattter එකක් ලියල අත්සන් කරලා , උබේ NIC එකේ Scan Copy එකක් එක්ක E-mail කරපන් මම එහෙම අයින් කරලා තියෙනවා Hutch සිම්

    Hutch විතරක් නමේ Mobitel / Dialog කරලා තියෙනවා.

    කරන විදිය දන්නේ නැත්තම් P.M එවන්න මම කියලා දෙන්නම්.
    Pm ekak dannam bn. Thank you

    customer care එකකට ගිහින් ඕක deactivate කරගන්න පුළුවන්. නැත්තං උඩින් කියලා තියෙනවා වගේ sim එක නැතිවුනා කියලා ඔයාට ඒ number එකට sim එකක් ගන්න පුළුවන්.

    කලින් ගත්ත huthc හරි. Airte හරි Mobitel හරි එකකට ඔය වගේ දෙයක් වුණා. ID number එකේ එක number එකක් වැරදියට ගහලා active කරපු කෙනා. වැරදිලා හරි ඒ දාලා තිබ්බ id number එක තියෙන කෙනෙක් හිටියොත් එයාට වැටෙන්නේ sim එක. ඔය system වල අඩුපාඩුවක් තියෙනවා වගේ .නැත්තං id number එකත් එක්ක compare කරලා හදන්න හරි වෙනස් කරන්න request එකක් හරි එන්න එපැයි. හොර වැඩ කරන අයත් ඇති හැබැයි කලාතුරකින්. උඩින් කියපු සිද්ධියේ අවුලක් වෙන්නත් පුළුවන්. ඔය වාගේ case තියෙන සමහර ඒවගේ වැටෙනවා හැබැයි register process incomplete වගේ msg එකක් *132# හරි #132# හරි ගහලා බැලුවම.
    Eka thama bn. Mama balannam kiwwa widihata
    ------ Post added on Jun 15, 2024 at 9:16 AM
     
    • Like
    Reactions: NRTG and B.Chat

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    බිල් ටික එකතු වෙලා උඹේ ඇඩ්‍රස් එකටම එව්වොත් සුපිරි. surprise :lol: :P
    Bill? Prepaid connections වල?

    698px-Confused_Nick_Young.jpg

    Prepaid වල bills එන්නෙ නෑනෙ බං. අනික ගන්න කලින් MyDialog app එකට log වෙලා බැලුවා. මම replacement එක කරගන්න දවස් 3කට කළින් 80GB package එකකුත් activate කරල තිබ්බෙ.
     
    • Like
    Reactions: sahan50 and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Bill? Prepaid connections වල?

    698px-Confused_Nick_Young.jpg

    Prepaid වල bills එන්නෙ නෑනෙ බං. අනික ගන්න කලින් MyDialog app එකට log වෙලා බැලුවා. මම replacement එක කරගන්න දවස් 3කට කළින් 80GB package එකකුත් activate කරල තිබ්බෙ.
    postpaid. prepaid wena ekek use kala ekak ganna nahenna oni nane bn.
    benefits monawada
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,354
    113
    Whatsapp එකෙන් ගිහින් බන් ESIM එකක් request කරපන් අරුගේ SIM එක ඩිසේබල් වෙනවා 😂
     
    • Like
    • Love
    Reactions: sahan50 and NRTG