කෝකටත් ඒ අංකයට Call අරන් බලන්න වැඩද කියල ? SMS එකක් එහෙම ගහපන් Please Call කියල reply එකක් අවොත් බ්ලොක් කරලා නැනේ, ඒ Customer තියාගන්න ඕනේ කමට හෝ උබෙන් බැනුම් අහන්න වෙන නිසා බොරුවක් කිව්වා කියලා මටනම් හිතන්නේ
එහෙම බ්ලොක් කරනේ කොහොමද උන් වෙන කෙනක් ගේ නමට තියෙන සිම් එකක් ලියමනකින් ඉල්ලීමක් නොකර හිතලා බලපන්