NIC අංකෙ අනුව සතියට එක දවසක් එලියට
මැයි 4 වෙනිදායින් පස්සේ වුනත් හිතේ හැටියට පාරට බහින්න බෑ හැමෝටම ඔන්න. ID එකේ අන්තිම අංකෙ අනුව තමන්ට අයිති දවසට විතරක් එලියට බහින්න පුළුවන්. මම හිතන්නේ මේක මම දැක්කේ මීට මාසෙකට විතර කලින් FB එකෙක් කරපු යෝජනාවකින්. 




