NIC අංකෙ අනුව සතියට එක දවසක් එලියට

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ හුට්ටල එක නීතියකත් හරියට ක්‍රියාත්මක කරන්නේ නෑ. එක නිසා ඇත්තටම නීතිගරුක එකා ගෙදර ඉන්න එකෙන් වැඩක් නෑ. කාලකන්නි හැත්ත රට වටේ ඇවිද ඇවිද ඉන්නවා. එක්කෝ මේක ඇරලා දාන්න ඕනේ. නැත්නම් Total Lockdown එකක් කරන්න ඕනේ දවස් 21. :angry::angry:

    චන්දෙ ඉතින් පස්සේ තියන්න පුළුවන් නෙහ්
    :nerd::nerd:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    දැන් ඔය NIC අවසාන අංකය අනුව එළියට යෑම අදාල වන්නේ මුළු රටටමද? නැත්නම් කොළඹ ගම්පහ කළුතර පුත්තලම දිස්ත්‍රික්වල අයට විතරද?

    කියන මගුලක් තේරෙන භාෂාවෙන් කියන්න ඕනනේ. දැන් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්ණයක් ඕක. මාධ්‍ය නිවේදනයක් හරියට දාගන්න බැරිව.... අනේ මන්ද
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    යකුනේ මේ අහපල්ලා..

    ඔය NIC නිතිය ජොබ් කරන අයට අදාළ නැහැ.. ගෙදර නිකන් ඉන්න අයට අදාළ සහ ගෙදර ඉදන් වැඩ කරන රජයේ/private අයට

    තව හෙට April 27 ඉදන් කොලබ,කළුතර,ගම්පහ,පුත්තලම ඇර අනිත් දිස්ත්රික වල ඉහත කි අයට අදාලයි

    may 04 ඉදන් මුළු ලංකාවටම අදාලයි ඉහත මුලින් කි අයට..

    දැන් තේරුනද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,089
    113
    34
    Kalutara
    දැන් ඔය NIC අවසාන අංකය අනුව එළියට යෑම අදාල වන්නේ මුළු රටටමද? නැත්නම් කොළඹ ගම්පහ කළුතර පුත්තලම දිස්ත්‍රික්වල අයට විතරද?

    NIC kathawa ankik district walsta kriyathmakawenne 27n paseda?

    කියන මගුලක් තේරෙන භාෂාවෙන් කියන්න ඕනනේ. දැන් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්ණයක් ඕක. මාධ්‍ය නිවේදනයක් හරියට දාගන්න බැරිව.... අනේ මන්ද

    ඔන්න බලාගනින්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ හුට්ටල එක නීතියකත් හරියට ක්‍රියාත්මක කරන්නේ නෑ. එක නිසා ඇත්තටම නීතිගරුක එකා ගෙදර ඉන්න එකෙන් වැඩක් නෑ. කාලකන්නි හැත්ත රට වටේ ඇවිද ඇවිද ඉන්නවා. එක්කෝ මේක ඇරලා දාන්න ඕනේ. නැත්නම් Total Lockdown එකක් කරන්න ඕනේ දවස් 21. :angry::angry:

    චන්දෙ ඉතින් පස්සේ තියන්න පුළුවන් නෙහ්
    :nerd::nerd:

    නිති ගරුක එකා ගෙදර ඉදල නිරෝගීව ඉදි ඒක තමයි ලැබෙන වැදගත්ම දේ..:yes::yes: