මේ හුට්ටල එක නීතියකත් හරියට ක්‍රියාත්මක කරන්නේ නෑ. එක නිසා ඇත්තටම නීතිගරුක එකා ගෙදර ඉන්න එකෙන් වැඩක් නෑ. කාලකන්නි හැත්ත රට වටේ ඇවිද ඇවිද ඉන්නවා. එක්කෝ මේක ඇරලා දාන්න ඕනේ. නැත්නම් Total Lockdown එකක් කරන්න ඕනේ දවස් 21. 

චන්දෙ ඉතින් පස්සේ තියන්න පුළුවන් නෙහ්




චන්දෙ ඉතින් පස්සේ තියන්න පුළුවන් නෙහ්




