NIC එකක් ..

hfyhfy

Member
Mar 17, 2007
7
0
0
මම මේකෙන් අවේ උදවුක් ඉල්ලා ගන්න.
අලුතින් NIC එකක් හදන්නේ කොහොමද... උප්පැන්නේ ඔනිමද.....
උප්පැන්නේ තියෙන ඇත්ත අවුරුද්ද. වෙන අවුරුද්දක් දාල හදාගන්න ඕනි... කරගන්න විදියක් තියේද...
ලොකු උදවුවක්....
 
Last edited:

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    ohoma boru karala anthimata amaruwe watenna epa ban.. aththa hamotama hari widiyata pennala deepan.. adare ne watinne..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    බොරුව ගෙනියන්න බැ මල්ලි හැමදාම එක මතක තියාගන්න,අනික් එක ඔයාට ඔන විදියට හැඳුනුම්පත් හදන්නෙ බැ,එකට අනිවාරයෙන් උප්පැන්න සහතිකේ ඔන,මොඩ වැඩ කරන්න එපා,වෙනස් කරලා හදනවා නම් ඉතින් නිතී විරොධිව තමයි.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බොරුව ගෙනියන්න බැ මල්ලි හැමදාම එක මතක තියාගන්න,අනික් එක ඔයාට ඔන විදියට හැඳුනුම්පත් හදන්නෙ බැ,එකට අනිවාරයෙන් උප්පැන්න සහතිකේ ඔන,මොඩ වැඩ කරන්න එපා,වෙනස් කරලා හදනවා නම් ඉතින් නිතී විරොධිව තමයි.

    අනිවාර්යයෙන්
    …
    …ඔය ඔක්කොම මනස්ගාත.
    …
    …අනික ම්ගෙ යාලුවෙක් ඉන්නව පොරට වඩා අවුරුදු 6 ක් වැඩිමහල් කෙල්ල. දැන් කසාද බැදල දරුමල්ල්ලො හදගෙන ඉතා හොදින් ඉන්නව.
    …
    …