NIC එකේ Address එක දාලා නැහැ හරියට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    එහෙනම් ලොකු ගෙටළුවක් නෑ.බැංකු නය වගේ නීතිමය දේවල් වලදී තමා ලිපිණය හරියට ඕන.
    එහෙමද බන් එක හොයන ඕනේ එහෙනම් thank you
    ස්ථානයකට අයිති කරුගේ අවසර නැතුව පළාත්ව්‍ පනත යටතේ ව්‍යාපාර ලියා පදිංචි කරන්න බෑ.PVT email එකටත් දැන් හදාගන්න පුළුවන්.
    e-mail එකට පුලුවන් නම් හොදයි

    Me okkoma ubatamai wenne
    ඔව් බන්
    ------ Post added on Oct 20, 2023 at 3:30 PM
     
    • Like
    Reactions: lankalk

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    අපේ නමනම් හොදට දන්නවා ඕක කඩන්න දෙයක් නැහැ Address එක හොයන්න. ඔය ලියුම් කවරයේ එන්නේ NIC එක විතර ද ?
    නෑ බං තව රු5000/- කුත් කවරේ ඇතුලේ දාලා ඒවන්නේ....
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මොන උත්තක්ද බන් හෙදරට සිග්නල් නෑ කියල මැරෙන්න හදනවා සතියකට පාරක් එකත් කුලියටද ඉදල තියෙන්නේ? අම්මේ යකෝ ඊලග පාරවත් ටවර් එකක් යට ගෙයක් ගනින් මල කරුමයක් වෙනවා නැත්තම් 🤣
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    කොල්ල නේ මගේ අම්මා ගේ NIC එක මැයි දීලා අද තමා ආවේ.

    මේකේ Address එක දලා තියෙන්නේ ගෙදර අංකය නැතුව මේක අවුල් ද ? ගෙදර අයිතිකාර ගැනී ග්‍රාම සේවක , ඉතින් මම හිතන්නේ ඒ ගෑනි කියන්න ඇති ග්‍රාම සේවකට ඕක අයින් කරන්න කියලා උන් කලින් මට කෙස් දාලා තියෙනවා එක එක ඒවාට ගෙදර Address එක දානවා කියලා.

    අනිත් දේ ලියුම් කාරයා NIC එක අතේ තියාගෙන කියනවා Photo එක නිසා කියලා ගෙදර හොයා ගත්තේ පොර මගෙන් අත්සන අරගෙන තමා ලියුම් කවරේ දුන්නේ එතකොට තමා මම දන්නේ මේක ලියුම් කවරේ ආපු එකක් මු කඩල කියලා ඌ අපේ නමනම් හොදට දන්නවා ඕක කඩන්න දෙයක් නැහැ Address එක හොයන්න. ඔය ලියුම් කවරයේ එන්නේ NIC එක විතර ද ?
    ගෙදර අයිතිකාර ගැනී ග්‍රාම සේවක , ඉතින් මම හිතන්නේ ඒ ගෑනි කියන්න ඇති ග්‍රාම සේවකට ඕක අයින් කරන්න කියලා
    meka therune naha
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    meka therune naha
    අපි ඉන්න ගෙදර බන් කුලී කාරයාගේ ගෑනි ග්‍රාම සේවක කෙනක් උන් කැමති නැහැ බන් අපි Phone බිල් වලට එහෙම Address එක දානවට ඒ කාලේ ඉදලා. ම දැන් අවුරුදු 11 වඩා මේ ගේ ඉන්නේ අපි කුලියට උන්ට බය ඇති අපි මේක තියා ගත්තොත් කියලා. උන් අපිට වෙන ගෙයකට යන්න දෙන්නේ නෑ බන් ප්‍රදේශීය ලේකම් එහෙම අල්ලං ඉන්නේ ඉතින් අපි කුලියට ගෙයක් හොයලා ඉල්ලන්කොට මිනිස්සු කියනවා බන් අරයා ප්‍රදේශීය ලේකම් ට කියලා උන්ගේ සමුර්ධිය කපයි එක නිසා එයාල යන්න කිව්වා ද කියලා ගෙදරින්. තව ගොඩක් අය බයයි උන්ට උන් අසරණ මිනිස්සු උන් බයයි උන්ට ලැබෙන ඒවා නැති වෙයි කියල මේ ගෙවල් කුලී කාරයට විරුද්ධ වෙලා. කුලියට ඉන්න අයට හිස් ඉඩම් එහෙම දුන්නා අපිට ඒවා හම්බුනේ නැහැ මේ ගෑනි වල කපනවා කියලා ගමේ මිනිස්සු කියනවා අපිව මේ ගෙදර ම තියාගන්න ඕනේ නිසා.

    ඉතින් අම්මා ගේ Id එකේ Address එකට ගෙදර අංකය දාලා නැහැ , ගෙවල් කුලී කාරයා ගේ ගෑනි අපේ පැත්තේ ග්‍රාම සේවකට කියන්න ඇති කියලා මම කිව්වේ ගෙදර අංක දාන්න එපා කියලා.

    මගේ තාත්තා ග්‍රාම සේවක කෙනක් බන් එයා නම් දැන් නැහැ මැරිලා උන් ග්‍රාම සේවක කෙනක් ගේ ගෙදර අය කියල වත් ගනම් ගන්නේ නැහැ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world

    ගේ අයිති කරගනී කියල බයයි | වෙන ගේකට යන්න දෙන්නෙ නෑ

    Confused Thinking GIF
     
    • Dislike
    Reactions: AnuradhaRa