NIC එක ගැන ප්‍රශ්නයක්

poopoo

Well-known member
  • Nov 18, 2021
    2,572
    5,308
    113
    මගේ ID එකේ paint එක ගිහිල්ලා දැන් photo එකක් ගැහුවත් පේන්නේ නැහැ
    මේක අලුත් කරගන්න ඕන

    දැන් මගේ තියෙන එකත් යවන්න ඕනනේ mail එකේ, එතකොට මට දෙකෙන් එකක්වත් නැති නිසා ප්‍රශ්නයක් වෙයිද අලුත් එක එනකම් :eek:

    මොකක්ද මෙතන කියන්නේ මගේ නමට වඩා වෙනස් නමක් ID එකේ දාන්න පුලුවන් කියලා
    ඒ කියන්නේ "රාජපක්ෂ මුදියන්සේලාගේ නාමල් සිරිපාල" වෙනුවට, අර මගුල් වාසගම අයින් කරලා "නාමල් සිරිපාල" කියලා විතරක් දාන්න පුලුවන්ද?

    එහෙම දාන එකේ cons තියෙනවද?
    මට නම් විතරයි pros පේන්නේ, එක එක international verification කරන්න ගියාම උන් first name එකට වාසගම පටලවගෙන හෙන කේස් යනවා

    1707104003624.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    15,505
    26,923

    View attachment 224016
    Nikan puka iraganna yanna epa nama wenas karala.

    Danna widiyata umbata mokakhari doc ekak dei gramasewaka ID eka wenuwata. Also lesima widiya 1day service eka use karapan. Submit karala paya 3 4k athulatha athata badu enawa. Maara lesi
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    2,572
    5,308
    113
    mokakhari doc ekak dei gramasewaka ID eka wenuwata
    print එකක් ගන්න යන්නේ මේකේ
    https://drp.gov.lk/en/assets/formats/application.pdf

    ග්‍රාමයත් එක්ක බෑ
    දවස් 5කට කලින් කීව්වේ application එකක් ඕන කියලා, කල් ඇද ඇද හිටියා
    ඊයේ පකයගේ කකුල බල්ලෙක් කාලා ගෙදරකට රිංගන්න එද්දි; හොද වැඩේ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    10,446
    1
    5,276
    113
    Moratuwa
    print එකක් ගන්න යන්නේ මේකේ
    https://drp.gov.lk/en/assets/formats/application.pdf

    ග්‍රාමයත් එක්ක බෑ
    දවස් 5කට කලින් කීව්වේ application එකක් ඕන කියලා, කල් ඇද ඇද හිටියා
    ඊයේ පකයගේ කකුල බල්ලෙක් කාලා ගෙදරකට රිංගන්න එද්දි; හොද වැඩේ
    Application one na bun. Online download karala purawagena palayan. Matath kiwwe application iwara wela e nisa print ekak aran purawanna kiyala. Ethanin sticker ekak gahala athsan karala denawa Pradeshiya Sabawata yanna kiyala. Eheta giyama onlin date ekak dagena dawasin karaganna puluwan. 1 day service 1000 une awuruddakata wage kalin.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    258
    428
    63
    Application one na bun. Online download karala purawagena palayan. Matath kiwwe application iwara wela e nisa print ekak aran purawanna kiyala. Ethanin sticker ekak gahala athsan karala denawa Pradeshiya Sabawata yanna kiyala. Eheta giyama onlin date ekak dagena dawasin karaganna puluwan. 1 day service 1000 une awuruddakata wage kalin.
    ප්‍රාදේශීය සභාව නෙමෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නේද?
    මේ දෙක දෙකක්