මගේ ID එකේ paint එක ගිහිල්ලා දැන් photo එකක් ගැහුවත් පේන්නේ නැහැ
මේක අලුත් කරගන්න ඕන
දැන් මගේ තියෙන එකත් යවන්න ඕනනේ mail එකේ, එතකොට මට දෙකෙන් එකක්වත් නැති නිසා ප්රශ්නයක් වෙයිද අලුත් එක එනකම්
මොකක්ද මෙතන කියන්නේ මගේ නමට වඩා වෙනස් නමක් ID එකේ දාන්න පුලුවන් කියලා
ඒ කියන්නේ "රාජපක්ෂ මුදියන්සේලාගේ නාමල් සිරිපාල" වෙනුවට, අර මගුල් වාසගම අයින් කරලා "නාමල් සිරිපාල" කියලා විතරක් දාන්න පුලුවන්ද?
එහෙම දාන එකේ cons තියෙනවද?
මට නම් විතරයි pros පේන්නේ, එක එක international verification කරන්න ගියාම උන් first name එකට වාසගම පටලවගෙන හෙන කේස් යනවා