NIC.LK පුද්ගලික ආයතනයකට දීලනේ 😡

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    dela godak kallu ban. api dan nathi ekane wela thiyene.
    ah ඔව් නෙහ් 2004 මොරටුව කැම්පස් එකට තිබිල තියනවා, ඊට පස්සේ දීලා තියෙන්නේ? දිනයක් හරියට දන්නේ නෑ දේශපලුවෙක්ගේ කාගෙහරි කම්පැනි එකක් වෙන්න ඇති.
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඊයේ පෙරේදා නෙවෙයිනේ බන්. බර කාලෙකට කලින්.
    කැම්පස් එකේ තිබිල පාඩු වීගෙන යද්දී ප්‍රොෆා එලියට අරන් ගිහිං ගොඩ දාපු සීන් එකක් කලින් කවුද කියනවා දැක්ක.
    මෙච්චර කාලයක් කරන් ආවේ උන් තමයි. ආපහු ඕක උදුරන් ආණ්ඩුවේ පින් පඩි සෙට් එකක් දැම්මොත් ඕකත් ඉවරයි ඉතින්.

    eka thama dan domain reseller set ekak inne. ungen pita wen katawath apply karannth ba.

    Reseller ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. හැබැයි ඩොමේන් 100 ක් අවුරුද්දක් ඇතුලත රෙජිස්ටර් කරන්න ඕන කිව්වා.
    කොමිෂන් එක 10%. මමත් ගිය අවුරුද්දේ ඇහුව ඕක.

    https://elakiri.com/threads/lk-domain-name-registration-must-not-belong-to-one-person.228888/
    ------ Post added on Jun 14, 2022 at 8:11 PM