NIC one day service - updated

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    උදේ 10ට ගියේ number එක 900 ය ගානක්
    හුකන සෙනගක් හිටිය
    ඉදගන ඉන්නකොට number එක කතා කරලා file එකක් දෙනවා එක අරන්
    9th floor section D ගියා.

    හැමනෙන සෙනගක් එතනත් salli banda එතනට

    ගියා ආය තැනකට ...මෙන්න යකෝ ගමේ කෑල්ලක් එතන..දුන්න file එක.
    මන් අවා.

    උබල යනවනම් කලින් රෑ පලයව්..ඊට පස්සේ උදේ 10 ට වගේ ගන්න පුළුවන් වෙයි.
    :angry::angry::angry: :baffled::baffled::baffled:


    http://www.elakiri.com/forum/showthread.php?t=1885304