යාළුවනේ,
මම අයිඩී එක හදාගන්න වන් ඩේ යන්න ඉන්නේ.
මේ දවස්වල NIC ඔෆිස් එකෙ වන් ඩේ සර්විස් එක තියෙනවාද ? ඒක දැනගන්න ක්‍රමයක් නැද්ද ? එයාලගේ ෆෝන් වලට කතා කලත් ආන්සර් කරන්නේ නෑනේ