අලෝ...අලෝ.........Dont do Politics දේශපාලනය කරන්න එපා
තාම මතය වෙනස් වෙලා නැ වගේ.......

අලෝ...අලෝ.........Dont do Politics දේශපාලනය කරන්න එපා

ai ban pudume?


එළකිරි එකේ වැඩිපුර ඉන්න ලේත් කොළ පාට කට්ටියනෙ
එහෙමත් නැත්නම් SFගෙ මිනිය උඩින් හරි ආණ්ඩුව පෙරලන්න බලන් ඉන්න කට්ටියනෙ
එහෙම එකේ කොහොමද ට ගොඩ දෙනෙක් දේශපාලනය කරන්න එපා කියන්නෙ



unp prob ekak neme ban methana thiyenne.okkoma balagena inne oya manussayage maargayen baleta enna.oya ekekwath nathuwa thaniyama monawa hari deyak karanna puluwan nan loku deyak! aththatama oya ekekwath ooone naha ne.dan minissu okkoma eyath ekka innawa.samahara ponnayo arenna![]()


අනේ මන්ද බන් මාත් කැමතියි එහෙම වෙනව නම්
එත් තව දෙයක් තියනව. අපේ මිනිස්සු කෑගැහුවට නීතිය ක්‍රියාත්මක වෙන සාදාරන රජයක්
හොර වැඩ නැති රටකට කැමතියි කියල, කවදාවත් එහෙම එකකට අපේ මිනිස්සු බලය දෙන්නෙ නැහැ
මම free time එකක මේක ගැන post එකක් දාන්නම්
ලොකු කතාවක් තියනව![]()