Nidan wada tiyenawada

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Uba koheda kiyan...uba hena dote ne.. mama colombo..meheth innawa ahema un...nidan one na..ona tharam krama thiyanawa ramuwen pita hithuwoth salli hamba karanna.


    Ubath gam bayyek ona deyak ottui...gamwala inna un thamai owagodk wishwasa karanne 🤣...hitigaman salli path una un colomboth innawa...api unta kiyanne na nidam harala kiyala..🤣🤣🤣
    ------ Post added on Jan 4, 2023 at 4:20 PM
    Okay :(
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,320
    1,160
    113
    මචන් බහිරවයා. නිදානය ගන්නකන් බලන් හිටියාද :rolleyes:
    සමහර ඒවාල උරුමක්කාරයට නිකන්ම ගන්න පුලුව්න්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    hebai gattha godak unge jiwitha awl bn. Mma danna keepadenek innawa. Pawul pitinma nathi una.

    2 3 denek innawa lassanata geyak hadan vahana 2 3 thiyan inna. Financial management theren nathi, education level adu ayata hambena nisa wenna one ehema wenne.

    sajith ta wela thiyenneth eka thmai
     
    • Like
    Reactions: wawula

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ගත්තෙ දෙන්නෙක් ඉන්නවා.... දෙන්න වෙනම පලාත් දෙකක වෙනම ලෙවල් එකේ ලයිෆ් එකක් ගෙවන්නේ, එකෙක් අතේ සත පහක් නැති සමාන්‍ය විදියට ජිවත් වෙනවා, අනිත් කෙනා ලොකු මුදලාලි කෙනෙක් (එයාලගේ පවුලේ බීස්නස් තියෙනවා ඉස්සර ඉදලා) මේ මුදලාලිනම් ගත්ත එකක් නෙමෙයි වාසනාවට හම්බුන එකක්, සීන් එක මෙහෙමයි බොහොම ප්‍රසිද්ද වැවක වල දාල තිබ්බ එකක් ගන්න මේ මුදලාලි ඇතුලු සෙට් එක ගිහින් තියෙනවා කොච්චර හෑරුවත් මොකුත් හම්බෙලා නෑ, වට කුරු (මධ්‍යම ප්‍රමානයේ කලයක්/මුට්ටියක් වගේ) කලු ගලක් තමා හම්බුලේ තියෙන්නේ ඉතින් අනිත් උන් ඒක විසික්කලා වැඩක් නෑ කියලා, අර මුදලාලිය එක අර්ං තියාගෙන උන් එපා කීව නිසා, වැඩේ සාර්තක උනේ නැති නිසා කට්ටිය හිමීට එතනින් කැපිලා, වෙන අය හාරයි කියලා ඒ පලාතේ පොලීසියේ අයයි හම්මුදාවේ අයයි දාල ඒ වල වහල දැම්මා වීදිරු බෝතල දාල. අර මුදලාලී අර ගල අරං ගෙදර ඇවිල්ල, පස්සෙ ඒ එනකොට උගේ වාහනේ ඇතුලේ ගල බිමට වැටිලා ඒකේ තමා නිදන් වස්තු තිබිලා තියෙන්නේ, සීන් එක එලියට ආවේ පොර ඒ නිදන් වස්තු වලින්, කරන්න ඔනී මොනාද කියලා අහන්න යන දේවාලයක් තියෙනවා මාතලේ පැත්තේ, අන්න එතනට අපෙ ගමේ මනුස්සයෙක් ගිහිල්ල ඒ මනුස්සයාගේ වැඩකට ඉතින් කතාවෙන් කතාවෙන් අර දේවාලේ ගුරු කියලා ඔයාලෙගේ ගම අර අහවල් මුදලාලී මහත්තයා එනවා මගේ ලගට නිතරම එයාගේ මෙහෙම වැඩ තියෙනවා කරගන්න කියලා. මුදලාලී හරි හොදයි ලොකු අවුලක් නෑ (තන්හාව පොඩ්ඩක් තියෙනවා ගෑනූ කේස් නෑ අරක්කු කුඩු කේස් නෑ පින් දහම් කරන් ඉන්නවා). අනිත් එකා මගේ යාලුවෙක්ගේ හස්බන්ඩ් ඌ ඉන්නේ හෙන හිගන්නා වගේ ඒත් බිස්නස් කරනවා පොත්වල සල්ලි තියෙනවා FD එහම දාල තියෙනවා එක එක ගනන් වලින්, උගෙ වයිප් මාත් එක්ක ෆිට් එකට ඉස්කෝලේ ගියේ අපි, ඉතින් වයිපා කීවා මං අතින් විස්තරේ. නිදන් ගත්ත එකක් කවදාවත් ඒ සල්ලි පෙන්නන්න යන්නෙ නෑ.....
    එහෙම එක පාර සල්ලි කොටි ගණන් වලින් accounts වලට වැටෙද්දී ඕක අහු වෙනවා නේ, හම්බකරපු විදිහ හොයාගන්න පුළුවන් නේ . :unsure::unsure::unsure:
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    312
    401
    63
    මට නිධානයක් ලැබුනොත් මම ලංකාවේ තැන් තැන්වල දවස් 15 ගානේ කානිවල් තියනවා....
     
    • Haha
    • Love
    Reactions: NRTG and errors

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕක කාටත් හොරෙන්ගන්න බැ. කොහෙන් හරි ආරංචිය පිටට යනවා. අහු උන ගමන් උබලා හිරේ. නිදන් අයිති රජයට. ඒවා රාජ්‍යසන්තකයි.( තේරෙන භාෂාවෙන් කිව්වොත් ඕක කපුටො මයිනෝ ඩැහැ ගන්නවා) සමහර රටවල්වල රාජ්‍යනායකයෝ හෙන සද්දෙට මියුසිකල් එකක් කරලා, රෑ ජාමේ නිදන් ගැරුවා. තොපිට එහෙම බෑනේ. ඒ නිසාපාඩුවේ හිටපන්. බහිරවයෝ,භූතයෝ කියන්නෙ හිතින් හදා ගත්ත කතා විතරයි