07.29
yakune mawa maran kapiyaw ada mage upandine
එහෙනම් කෙක් කැල්ලක් මේ පැත්තටත් විසි කරපන්

07.29
yakune mawa maran kapiyaw ada mage upandine

07.29
yakune mawa maran kapiyaw ada mage upandine

මොකෝ උඹට අද මුඩි දෙක තුනක් පෑගුනාද ?![]()

07.29
yakune mawa maran kapiyaw ada mage upandine
ඒත් අවුරුද්දකින් නාකි වුණා නේ බං..
එල එක මොක වුණත් සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙලා බිස්නස් සරුවෙලා පවුලේ සාමය සතුට හැමදාටමත් රැදිලා කිසිම කරදරයක් නොවී උඹට ෆන් එකේ හැමදාමත් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. අද පාටියක් ඇති නේ..?
අම්මසිරි එලනේ සෝමෙ අයියෙ..ඒත් අවුරුද්දකින් නාකි වුණා නේ බං..
එල එක මොක වුණත් සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙලා බිස්නස් සරුවෙලා පවුලේ සාමය සතුට හැමදාටමත් රැදිලා කිසිම කරදරයක් නොවී උඹට ෆන් එකේ හැමදාමත් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. අද පාටියක් ඇති නේ..?
මේ බලපං.. අද මගේ හොඳම යාලුවගෙත් උපන්දිනේ.. ඒ නිසා මම උගේ ආදර කතාව ලිව්වා.
මුගේ ආදර කතාව හරියට ෆිල්ම් එකක් වගේ බං.. කියවලා බලපං..
෴♥ මගේ හොඳම යාළුවගෙ ආදර කතාව ♥෴