.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හිතන්න පුලුවන් සරලම තැනින් පටන් ගන්න:P
ලලක්කා බිපු ගැනියෙක් වගෙ නිසාද එහෙම හිතුවෙ:rofl:

තෝ අහුමුලු වල රිංගලා හොයාගන්නෙම ඔවා තමයි:angry:
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ස්පාටකස් මතක් උනා:P




සිරාවාට බන් අලුතෙන් ආපු ගොඩක් එවා පට්ට චාටර්:oo: හොරර් උනත් තියෙන්නෙ වැඩිපුර සෙක්ස් කැලි ඒත් ෆිල්ම් එක මෙලො රහක් නැ:angry: අඩුම ගානෙ පෙන්න අර කැලි ටික වත් හරියට පෙන්වනවා නම් වැලක් බැලුවා කියලා හරි හිත හදාගනන් පුලුවන්:rofl:
හික්ස්... සිරාවටම... ඇත්තටම මේකෙ ෆිල්ම් බලන එවුන්ට ක්ලබ් එකක් එහෙම නැද්ද බං :nerd:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හික්ස්... සිරාවටම... ඇත්තටම මේකෙ ෆිල්ම් බලන එවුන්ට ක්ලබ් එකක් එහෙම නැද්ද බං :nerd:
අනෙ මංද බන් තිබුනත් හැම එකාම වගෙ ඇවිල්ල කියයි බලපු වැල ටික ගැන:rofl:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔටු පවර් එක :rofl:
:rofl:
ඒකත් මදෑ යකෝ :rofl::rofl:
හොද හොද එවා ගැන් අපිටත් දැන ගන්න ලැබෙයි නෙ:P
මම යනවා මචන්;) කෝ අර ගයියා:rolleyes:එහෙනම් හැමොටම සුබ සිහින:yes:
ජයවේවා
11.gif
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
:rofl:

හොද හොද එවා ගැන් අපිටත් දැන ගන්න ලැබෙයි නෙ:P
මම යනවා මචන්;) කෝ අර ගයියා:rolleyes:එහෙනම් හැමොටම සුබ සිහින:yes:
ජයවේවා
11.gif

ආසයි වචනයක් රසබර මුමුණන්.......................න
ආදර මල්ලි හෙට දවසේ වත් එන්......................න
දෙවදුව සමග නිදි යහනේ සැප ගන්....................න
නිදි නැති නෙතින් සුපැතුම් පතනව ඔන්................න
 

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හෙහෙ.. උඹගෙ ගිෆ් ත්‍රෙඩ් එක ගැන කිවුවෙ බං:P

    අහ්හ් ඒක ස්ලෝ කියලද කිව්වේ..? ඒක නම් වෙන්න ඇති බන්...ජිෆ් ගොඩක් තියෙන නිසා ලෝඩ් වෙනවා හොර ඇති....:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අහ්හ් ඒක ස්ලෝ කියලද කිව්වේ..? ඒක නම් වෙන්න ඇති බන්...ජිෆ් ගොඩක් තියෙන නිසා ලෝඩ් වෙනවා හොර ඇති....:yes:
    උඹ නිදා ගන්නෙ නැති එකෙක්ද බං :oo::oo:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උඹ නිදා ගන්නෙ නැති එකෙක්ද බං :oo::oo:

    එක එක වෙලාවලට නින්ද යන්නේ බන්....අද උදේ ඇහැරිලා කියන්නේ තව ටිකකින් ජරා නින්දක් යනවා ටිකක් දවල් වෙන්න...:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එක එක වෙලාවලට නින්ද යන්නේ බන්....අද උදේ ඇහැරිලා කියන්නේ තව ටිකකින් ජරා නින්දක් යනවා ටිකක් දවල් වෙන්න...:yes:
    අලුත් ෆිල්ම් එහෙම මොකුත් නැද්ද බං?:confused:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අලුත් ෆිල්ම් එහෙම මොකුත් නැද්ද බං?:confused:

    දීපවාලි කියල ටැමිල් ෆිල්ම් එකක් බැලුව...එක පරණ ෆිල්ම් එකක්....අර සුපර් ස්ටාර් මංජුල කියන සිඳගන සින්දුවේ ඔරිජිනල් එක තියෙන්නේ එකේ....ඒ ටැමිල් සෝන්ග් එක නම් මාරයි....ඒක නිසාමයි ෆිල්ම් එක බලන්න ගත්තේ....කරුමෙට බාගයක් ගියාම සබ්ටයිටල් නැති උනා....ඊට පස්සේ ඉතින් බලල වැඩක නෑනේ උඩින් පල්ලෙන් බලන් ගියා....