දීපවාලි කියල ටැමිල් ෆිල්ම් එකක් බැලුව...එක පරණ ෆිල්ම් එකක්....අර සුපර් ස්ටාර් මංජුල කියන සිඳගන සින්දුවේ ඔරිජිනල් එක තියෙන්නේ එකේ....ඒ ටැමිල් සෝන්ග් එක නම් මාරයි....ඒක නිසාමයි ෆිල්ම් එක බලන්න ගත්තේ....කරුමෙට බාගයක් ගියාම සබ්ටයිටල් නැති උනා....ඊට පස්සේ ඉතින් බලල වැඩක නෑනේ උඩින් පල්ලෙන් බලන් ගියා....


හිටපිය... උඹ මොනාද මේ ටිකේ කරන්නෙ?![]()
ෆිල්ම් බලනවා සිංදු අහනවා.. මේක ඇතුලටම වෙලා දවස ගෙවනවා..
උඹ කසාඳයක් කරගන්නෙ නැද්ද.. දැන් වයසත් 38ක්ද කොහෙද කිව්වනේ..
අනේ යකෝ 21 මට මොන කසාදද??? පට්ට කෙල්ලක් ඉන්නවා කලින් වෙච්ච මගුල් හින්දා අයෙ ඕවට පැටලෙන්න බයයි.කැඩිච්චා දහන එක තමා බං..ෆිල්ම් බලනවා සිංදු අහනවා.. මේක ඇතුලටම වෙලා දවස ගෙවනවා..
උඹ කසාඳයක් කරගන්නෙ නැද්ද.. දැන් වයසත් 38ක්ද කොහෙද කිව්වනේ..

අනේ යකෝ 21 මට මොන කසාදද??? පට්ට කෙල්ලක් ඉන්නවා කලින් වෙච්ච මගුල් හින්දා අයෙ ඕවට පැටලෙන්න බයයි.![]()

මම කාපු බූටක් නෑ බං කෙල්ල අසනීප හින්දා අතහරින්න සිද්ධවුනාඋඹත් එතකොට මගේ වයසෙනේ.. එල එල.. ආ.. උඹත් බූට් එකක් කාලා වගේ.. මාත් කෑවා..

මම කාපු බූටක් නෑ බං කෙල්ල අසනීප හින්දා අතහරින්න සිද්ධවුනා![]()

හාට් පේශන්ට් කෙනෙක් බං ඉන්ජෙක්ෂන් එකකින් ජීවත් වෙන්නෙ... මම වගේ එකෙකුට ඒවගෙ කෙල්ලෙක්ව බලාගන්න බෑ බං උන්ගෙ තාත්තට හුඟක් සල්ලි තියෙනවා. ඉතින් මම මගෙ ගැන නරක ප්රතිරූපයක් මවලා පෙන්නලා ඈත් වුනා.. නැතිව ඒකිව අනාථ කරලා ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න බෑ කියලා හිතුනා... ලව් එකේ වෙනසක් නෑ.. ඒත් ආශ්රයක් නෑ..ඒ මොන කැරි කතාවක්ද ඒ..? පැහැදිලි කරපිය..

හාට් පේශන්ට් කෙනෙක් බං ඉන්ජෙක්ෂන් එකකින් ජීවත් වෙන්නෙ... මම වගේ එකෙකුට ඒවගෙ කෙල්ලෙක්ව බලාගන්න බෑ බං උන්ගෙ තාත්තට හුඟක් සල්ලි තියෙනවා. ඉතින් මම මගෙ ගැන නරක ප්රතිරූපයක් මවලා පෙන්නලා ඈත් වුනා.. නැතිව ඒකිව අනාථ කරලා ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න බෑ කියලා හිතුනා... ලව් එකේ වෙනසක් නෑ.. ඒත් ආශ්රයක් නෑ..![]()
ඉතින් යාළුවෙන්න කලින් සීන් එක දැනගෙන හිටියෙ නැද්ද..? ආදරේ කරන කෙනෙක් කොහොමද බං අමතක කලේ.. මගේ කෙල්ල මට හතුරුකමක් කරා.. ඒත් මට ඒකිව අමතක කරගන්න බැරිව තාම දුක් විඳනවා..
නෑ දැනගෙන හිටියෙත් නෑ. පස්සෙ... කිව්වම මට මාර ශොක් එකක් වුනේඋඹ මාර පොරක්නේ..ඉතින් යාළුවෙන්න කලින් සීන් එක දැනගෙන හිටියෙ නැද්ද..? ආදරේ කරන කෙනෙක් කොහොමද බං අමතක කලේ.. මගේ කෙල්ල මට හතුරුකමක් කරා.. ඒත් මට ඒකිව අමතක කරගන්න බැරිව තාම දුක් විඳනවා..
මතක් කරන්නෙ නෑ..ලොල්
නෑ දැනගෙන හිටියෙත් නෑ. පස්සෙ... කිව්වම මට මාර ශොක් එකක් වුනේ
අමතක කලේ නෑ බං...මතක් කරන්නෙ නෑ..ලොල්
උඹනම් අම්බානකට කෑවලු නේද?![]()
හැබැයි මම හෙට අනිද්දා පාඩමක් උගන්නන්න ඉන්නෙ කෙල්ලගෙ තාත්තට.. ආයෙ ICU ඉන්නම.. කරපු දවසට කියන්නම්.. කට ඉස්සර කරන්න හොඳ නෑනෙ කරන්න කලින්..
ඔය ටවුන් එකේ ඇවිද ඇවිද ඉන්න උන් වගේ නෙමෙයි උන්.. හොටෙල් වලට විතරයි එන්නෙත්.. 
අපතයා මුලින්ම දාලා තියෙන්නෙ බියර් ග්ලාස් එකක ශොට් එකක්....


අපෝ ඔව්.. ගුටි කාපුවා නම් අවුලක් නෑ.. හැබැයි කරපු කැත වැඩේ මතක් වෙනකොට මරාගෙන කන්න හිතෙනවා උන්ව.. මම ඕන තරම් ගුටි කාලා තියෙනවා..හැබැයි මම හෙට අනිද්දා පාඩමක් උගන්නන්න ඉන්නෙ කෙල්ලගෙ තාත්තට.. ආයෙ ICU ඉන්නම.. කරපු දවසට කියන්නම්.. කට ඉස්සර කරන්න හොඳ නෑනෙ කරන්න කලින්..
මම ඒකිගෙ පෙට්ටිය පවා කැඩුවෙ නැත්තෙ පවු නිසා බං.. වෙන එකෙක්ට අහුවුණා නම් කෑලිත් හොයන්න නෑ.. මොකටද බං කිම්බක් නිසා ගෙම්බෙක් වෙන්නෙ.. හැබැයි මට ගහපු එකට මම පළි ගන්නවා..
බඩුවක් ගහන්න ඕන කමක් තියෙනවා නම් රුපියල් දහදාහක් දීලා සුපිරි කෑල්ලක් ගන්න පුළුවන්.. ඒත් වැඩක් නෑ බං..ඔය ටවුන් එකේ ඇවිද ඇවිද ඉන්න උන් වගේ නෙමෙයි උන්.. හොටෙල් වලට විතරයි එන්නෙත්..
