TV එකේ තියෙන මෙනු බට්න් එක වැඩ කරන්නෙ නැත්නම් රිමෝට් එකේ අවුලක් වෙන්න බෑ කොහෙත්ම.. අවුලක් නෑ මාරු කරලා බලපං මචං..එහෙමද...රිමෝට් එක නිකමට මාරු කරලා බලන්නත් හිතෙනවා...![]()
TV එකේ තියෙන මෙනු බට්න් එක වැඩ කරන්නෙ නැත්නම් රිමෝට් එකේ අවුලක් වෙන්න බෑ කොහෙත්ම.. අවුලක් නෑ මාරු කරලා බලපං මචං..එහෙමද...රිමෝට් එක නිකමට මාරු කරලා බලන්නත් හිතෙනවා...![]()

Mama Nam Hithanne
Issarahata Hiru Tv Eke Owa Pennai

චයිනීස් එකකුත් එනවා මචං.. ඒක වැඩක් නෑ.. බොල් සද්දයක් තියෙන්නෙ.. කොරියන් බාන්ඩයක්ද කොහෙද.. ක්‍රවුන්ලා කරන්නෙ මම හිතන්නෙ මේක ලංකාවෙ.. හරියටම දන්නෑ.. මට ඕක බොසා පෙන්නුවෙ.. මේක නම් කොලිටියි මචං.. චයිනා එකක් සෙට් වුනාද දන්නෑ බාප්පට..
මෙන්න පයිනියර් අලුත්ම බාන්ඩෙ.. ලංකාවට එයිද දන්නෑ..
![]()
Dolby Pro Logic II
TV එකේ තියෙන මෙනු බට්න් එක වැඩ කරන්නෙ නැත්නම් රිමෝට් එකේ අවුලක් වෙන්න බෑ කොහෙත්ම.. අවුලක් නෑ මාරු කරලා බලපං මචං..
කොල්ලනේ මමත් යනවා..
හම්බානෙක වැඩ බං.. ජීවිතේ එපා වෙන්නෙ මෙන්න මේ වෙලාවට තමා.. ජොබ් එක ඇතිවෙනවා..
එහෙනම් සෙට් එකටම බුදු සරණයි!
සතුටින් ඉදපල්ලා!
පරිස්සමින් ඉදපල්ලා!
oW math asai eyyawa balannaඑහෙම උනොත් නම් හොඳයි...ස්ටැන් අක්කිව බලන්න කව්ද ආස නැත්තේ...![]()
Kenwood එනවා මචං.. ක්‍රවුන් ලා කරන්නෙ මම හිතන විදියට..
Malaysia, Shanghai, Singapore ඔය රටවල් වල හදන ඒවා එනවා.. ජපන් එක අඩුයි හොයාගන්න.. දැක්කද රොකාලගෙ අලුත්ම භාන්ඩෙ.. පිස්සු හැදෙනවා බං..

මචංලා මට හෙට ශූට් එකකට Location බලන්න මුලතිව් යන්න තියෙනව බන් දැම්ම නින්දාගන්න ඕන..
good night guys
කොල්ලනේ මමත් යනවා..
හම්බානෙක වැඩ බං.. ජීවිතේ එපා වෙන්නෙ මෙන්න මේ වෙලාවට තමා.. ජොබ් එක ඇතිවෙනවා..
එහෙනම් සෙට් එකටම බුදු සරණයි!
සතුටින් ඉදපල්ලා!
පරිස්සමින් ඉදපල්ලා!
Ehema Unoth Nam Hodaiතව ඇඩ් කැම්පේන් පටන් ගත්ත විතරනේ.. ටික දවසකින් ලස්සනට ගාන අඩු වෙයි...![]()
මචංලා මට හෙට ශූට් එකකට Location බලන්න මුලතිව් යන්න තියෙනව බන් දැම්ම නින්දාගන්න ඕන..
good night guys
කොල්ලනේ මමත් යනවා..
හම්බානෙක වැඩ බං.. ජීවිතේ එපා වෙන්නෙ මෙන්න මේ වෙලාවට තමා.. ජොබ් එක ඇතිවෙනවා..
එහෙනම් සෙට් එකටම බුදු සරණයි!
සතුටින් ඉදපල්ලා!
පරිස්සමින් ඉදපල්ලා!
ඒක ලංකාවෙ මෙච්චර කාලේකට ගහපු හොඳම ශෝ එක කියලා සුරේන්ද්‍රත් කිවුවා..

Mega Blast Eke Mp3ආයෙත් අහල...ලොවෙත් නෑ ලෝබ නැතුව ආටිස්ට් ලත් ආවනේ.. ABC එකෙන් නේ ඉතින්.
මන් Mp3 ටිකත් බාගත්ත බන් ...![]()

මොකද්ද මචන් Porn මූවි එකක්ද
ඕන මගුලක් ලංකාවේ පෙන්නන එකක් නෙ
ජය වෙවා

කොල්ලනේ මමත් යනවා..
හම්බානෙක වැඩ බං.. ජීවිතේ එපා වෙන්නෙ මෙන්න මේ වෙලාවට තමා.. ජොබ් එක ඇතිවෙනවා..
එහෙනම් සෙට් එකටම බුදු සරණයි!
සතුටින් ඉදපල්ලා!
පරිස්සමින් ඉදපල්ලා!