දවසක් ගෑණියෙක් ළමයෙක් වඩාගෙන බස් එකට නැග්ග. ඩ්රයිවරය කිව්වා: මේ ළමය තමයි මං දැකල තියන කැතම ළමය කියල. ගෑනිට කේන්ති ගිහින් බස් එකෙන් බැහැලා තරහෙන් පුපුර පුපුර ළඟ ඉන්න මිනිහට කිව්වා: අර ඩ්රයිවරය මට අපහාස කරා කියල. එතකොට මිනිහ කියනවා: එහෙනම් බස් එකට නැගල ඕකගේ කන්ට දෙකක් දෙන්න. මම එතකම් වඳුරව අල්ලගන්නම්. කියලDemma nam mata oke antima tika kiya diyan
oka kindiyata daala thiyenna ban.