Night Club අනුරාධපුරේ

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Menna law point Ekak dala mu
Lawyers la kiyanna jathiyak agamak nathi salli gana vitarak hithana maha jara minissu kotasak mata penna beri jathiya :dull:

Munath ara JVP karayo,wage Katin tama Hama ekama deshapremiyo kiyala pennuwa ta hitha athule melo deyak ne

මටත් උබලා වගේ එවුන්ව පේන්න බෑ, ජාතිය සිංහලලු නමුත් සිංහලෙන් ලියන්න දන්නේ නෑ :P .
සිංහලෙන් ලියන්න දන්නේ නැති එවුන් සිංහල නෙවෙයි, උන් කළු සුද්දෝ.

Night Club එකක් තිබ්බා කියලා ඒක ප්‍රශ්ණයක් නෙවෙයි, පන්සලට කිට්ටුව නම් ඒක තියෙන්නේ ඒක ප්‍රශ්ණයක් තමයි නමුත් කිලෝමීටර් 5 ක් දුරින් කිව්වම එතකොට ඒක ප්‍රශ්ණයක් නෙවෙයි. මිනිස්සුන්ට විනෝද වෙන්න මොනවා හරි තියෙන්න ඕනේ එහෙම නැත්නම් මිනිස්සු මානසිකව වැටෙනවා.
 
thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ප්‍රශ්ණ අහලා තියෙන එකා අමුම අමුම පිස්සෙක්, Night Club එකක් කියන්නේ සම්පූර්ණයෙන්ම අපචාර දෙයක් කියලා ඌ හිතන්නේ.

    aniwa
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    sira kathawa.
    mage nam kisima akamatthak ne.
    yako apith night clubs yanawa ,yanne hu+nna newei fun ekak ganna
    api pansaluth yanawa budu wenna newe ne.
    api samanya minissu.kawda ada kale drink ekak dala dance ekak dala weekend eke podi fun ekak ganna akamathi.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මුගෙ කතාව නම් හරි, එත් අපි කොහොමද හරියටම දන්නෙ බඩු ඩීල් වෙනවද නැද්ද කියලා
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මුගෙ කතාව නම් හරි, එත් අපි කොහොමද හරියටම දන්නෙ බඩු ඩීල් වෙනවද නැද්ද කියලා

    machan badu deal wenna night club ekak ona ne.
    badu kohomath deal wenawa.
    ubalai game ma balapan gonnu nedda?deal wenne nethda?koheth tiyenawane ban
     
    thanujaka

    Well-known member
  • Menna law point Ekak dala mu
    Lawyers la kiyanna jathiyak agamak nathi salli gana vitarak hithana maha jara minissu kotasak mata penna beri jathiya :dull:

    Munath ara JVP karayo,wage Katin tama Hama ekama deshapremiyo kiyala pennuwa ta hitha athule melo deyak ne

    ඔතන මොකද්ද බං තියෙන ලෝ පොයින්ට් එක...:rolleyes:
    100% හරිත් නෑ 100% වැරදිත් නෑ කියන එකයි නීතියයි අතරේ තියෙන සම්බන්ධෙ මොකද්ද..:confused:
    එක එක්කෙනා එක එක දේවල් දිහා එක එක දෘෂ්ඨි කෝණ වලින් බලන්න පුළුවන්...
    එකෙන් ඉතිං මට වැඩක් නෑ...
    උබට ලෝයර්ස්ල පෙන්නන්න බෑ කියල ඉතිං මට පාන් ද..:rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Menna law point Ekak dala mu
    Lawyers la kiyanna jathiyak agamak nathi salli gana vitarak hithana maha jara minissu kotasak mata penna beri jathiya :dull:

    Munath ara JVP karayo,wage Katin tama Hama ekama deshapremiyo kiyala pennuwa ta hitha athule melo deyak ne
    :oo:
    මොකෙක්ද බන් උබ
    උබ කවුරු කියලාද උබ හිතගෙන ඉන්නේ
    හරි අපි ගොබ්බයො කියපන්කෝ
    එතකොට උබ මොනවාද මේ රටට ජනතාවට කරලා තියෙන්නේ කියලා කියපන්කෝ