Night Club bahina kollo innawada? Advice ekak diyalla

aruna47

Well-known member
  • Night Club bahna kollangen man ahanne..Machan la mama kalin Club gihin Na. 1st time yanna hoda night clubs monawada kiyapallako? Chater nowee fun ekak ganna puluwan ewa!

    මෙහෙමයි උබ club බහින්නේ කැලි දාගන්න නම්. ටිකක් හොදට බැහැපන්. ඒ කියන්නේ පිලිවලකට ඇදපන්. සපත්තු දෙකේ ඉදන් උඩට යනකම්ම හොදටම ඇදපන්. ලංකාවේ නම් ඉතින් ඇදුම් වලට එච්චර ගණන් නැහැ නේ හොද එව්වා. එංග්ලන්ඩ් නම් පවුම් 250 විතර කන්න බොන්න නාන්න taxi වලටයි කුඩු දවසකට. ඉතින් ලංකාවේ ඕනේ නම් රුපියල් 5000-10,000 විතර යයි මම හිතන්නේ.

    ලංකාවේ මම ගිහින් තියන ඒවායින් හොද එව්වා :
    The Blue Elephant , The Hut , The Library ,Cyclone,
    :cool:
     

    aruna47

    Well-known member
  • machan 5000-10000k yanne bonna giyoth neda?
    ehema nathuwa 1000 deela athulata gihin eliwenakam dance karala fun ekak ganna barida meway? :confused::confused:

    මෙහෙමයි.. කැලි හිටියොත් බොන්න අරන් දෙන්න වෙනවා. ඉතින් කෝකටත් කියලා 20ක් වත් standby ගෙනියපන්. නැත්නම් කිච වෙලා එන්න වෙන්නේ. උබට කැල්ලක් සෙට් උනොත් අරන් දෙන්නම වෙනවා :lol::lol:
     

    aruna47

    Well-known member
  • kello awith ukule wadi wena club ekak matath kiyapanko

    එහෙම ඇවිල්ලා වාඩි වෙනවා බොන්න ගන්න කියනවා ඊට පස්සේ. බඩ වටේ බෝතල් එල්ලන් එනවා ලගට. ඇවිල්ලා වාඩිත් වෙනවා. හැබැයි සල්ලි දීල බොන්න ගන්න ඕනි :lol::lol::lol:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    එහෙම ඇවිල්ලා වාඩි වෙනවා බොන්න ගන්න කියනවා ඊට පස්සේ. බඩ වටේ බෝතල් එල්ලන් එනවා ලගට. ඇවිල්ලා වාඩිත් වෙනවා. හැබැයි සල්ලි දීල බොන්න ගන්න ඕනි :lol::lol::lol:

    wadi wunama puka mirikiwath awlak nadda?
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,179
    1,616
    113
    uba karoke yanawanam balagena putha first time nam. eke inna badu kali marai ubawa kohe indan sudde daida danne na. mamanam first time gihin bill 40,000 welawata card eke salli thibba natham eke hitapu secutirylagen kanna wenne hoda nathi wenna :lol::lol::lol::lol::lol::lol::lol: eke un dana bill wal baila unta ona ganan danne uba gihin nikan bill ahala kicha wennanam epa athe kiyak hari thiyan pala. un karanne salli kadaganna eka gon kali tikak dala. yanawanam pala kollupiti side eke zanziba wage night club. karoke nam full chater.
     

    y2j2008

    Member
    Oct 17, 2009
    140
    3
    0
    Kama da ? Mojo da ?

    Night club ekakata bahina eka hodai wage

    Kama da Mojo da Ban wada honda ? E deka godak wenas da ? Coz Mojo eka gana nam internet eka purawatama thiyenawa :nerd: