Machan night club,pub kiyanne dekak youth crowed ekak ena wadagath kollo kello(sex workers la neme) ena thanakata palaya gana wadi
මමත් ඔය සමාජ ශාල වලට යනව මම ගෙස්ට් කෙනෙක් උනත් මමත් එතනට වෙනම නයික් නේම් එකක් බාවිතා කරනව.මෙතන අමුතු දෙයක් නැහැ ගම් වල ත් ඔය දේ වෙනව එත් වෙන විදිහකට.මේ සමාජ ශාල වල සතියට ඩවසක් දෙකක් විතරක් වැඩ කරන ඉහල පිලි ගැනිමක් තීන රැකිය කරන ගැහැන් ළමයි ඉන්නව.තමාගෙ අවශ්ය තාවය ඇතුල් වීමෙ ගාස්තුවට වඩා සත 5 ක් වත් වියදම් නොකර ඉටු කර ගන්න අයත් ඉන්නව අපි වගෙ.ගම් වලත් ඔය විදිහට මිනිස්සු අන්දල සල්ලි ගන්න කෙල්ලො ඉන්නව ඒත් මිනිස්සුන්ට පේන්නෙ සමාජ ශාල වල වැර්දි විතරයි.ලන්ඩොන් වල වගේ සමාජ ශාල කියන්නෙ සමාජයෙ පන්ති තුනේම අය යන තැනක් ඔවුන් සමාජ ශාලවක්ට යෑමෙ අරමුන ලිංගිකත්වය නෙමෙ.ඒත් ලන්කාවෙ ඒක වියදම් අඳික දෙයක්.