කෙනෙක් ගේ thread එකකට දාපු පොස්ට් එකක්, මම අපහු වෙනම දාන්න හිතුව.මොකද ගොඩක් අය මේ ගැන දන්නේ නැති නිසා.
මචන් ගොඩක් අය කියන දෙයක් තමයි නිල් සුදු එලියවල් දාන්න, night lamp විදියට කියල.
ඒක බොරුවක්. ඉක්මනින් නින්ද යන්න ඕන නම් දාන්න ඕන රතු පාටට හුරු එළියක් එන lamp එකක්, හැබැයි පුළුවන් තරම් අඩු එළියක් වෙන්න ඕන. (රතු එළියෙන් තමයි අඩුම බාදාවක් වෙන්නේ)
නිල් පාට තමයි නරකම.
උබ හිතාවි මම joke කරනවා කියල. sure නැත්නම් පොඩි google පාරක් දාල බලපන්.
උදාහරණ දෙනවා නම්,
අලුත් phone වල එනවා රෑට blue light filter කියල එකක්. ඒ නින්ද යන එක පරක්කු නොකරන්න.
පාරේ හයි කරන ලොකු lamp රතු පාටට හුරුයි. ඒ සත්තුන්ගේ නින්දට බාද නොවෙන්න. ඔය වගේ උදාහරණ එමටයි.
ඕන නම් තව හොයල බලන්න.
පොස්ට් එක එහෙම්ම දැම්ම, edit නොකරම
නින්ද ඉක්මනට යන්න මොනවගේ විදියටද කාමරය තියෙන්න ඕන වගේ දේවල් ගැන දන ගන්න ඕන නම් කියන්න, මම ඒ ගැන වෙනම thread එකක් දාන්නම්.

Last edited: