උඹල ඔෆීස් වලින් එහෙම සෙට් වෙලා ගියපු ගොඩාක් කට්ටිය සෙට් වෙන්න පුලුවන් පූල් දෙක තුනක් තියෙන හොඳ තැන් සෙට් උන ඒව කොටන් යමල්ලකො... 8-) 60 දෙනෙකුට වගේ නයිටක් ගහල ෆුල් ෆන් එකක් ගන්න පුලුවන් වෙන්න ඕනි...කොලඹ ඉඳල පැය 2ක් වගේ දුර වෙන්නත් ඕනි..වැඩිය පාරෙ...