කොළඹ ඉඳන් මඩකලපුවට තියනව 1ස්ට් ක්ලාස් විතරයි තියෙන්නෙ.
Gana keeyda bn? Aulak nedda kellat ekka yanna elada?
මම දැක්ක එකේ සෙනඟ හිටියෙ නෑ එච්චර, ට්රේඑන් එකත් එච්චර ලොකු එකක් නෙවෙයි, රෑ 8 ටවගේ පිටත් උනේ.
1000 k vithara wei 1kekta; kalin book karanna one kiyala announce karanawa.