යාලුවනේ මට රෑට ඉන්න සත්තුන්ගේ (උගුඩුවන්/ හාවන් /ඉත්තෑවන් ) පොඩි වීඩියෝ ටිකක් ගන්න ඕන . මේකට අටවල තියන්න Night Vision කැමරාවක් ඕන. මේ වැඩේ කරගන්න පුළුවන් කැමරා මොනවද ? ගන්නේ කොතනින්ද ? (ලොකු මුදලක් වැය වන ඒවා නම් එපෝ )..