Nikam thiyena internet eken salli hoyamuda?

amila325

Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    hmmm wede nam hodai....
    math oka issara hithuwa karanna eth software ekak nathi nisa nikan hitiya...
    මට සිංහල ටිකක් වේගෙනුත් ටයිප් කරන්න පුලුවන් කීබෝඩ් එක දිහා නොබල වුනත්.
    මම වැඩේට ඔට්ටුයි මේ 26 න් පස්සෙ ඉදන්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    ඔන්න මං සිංහලෙන්ම ඊමේල් එකක් එවල ඇති...
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    තව දෙයක් තියෙන‍ව. මේකට සම්බන්ධ වෙන‍වා කියන්නෙ තමන්හෙ ඉංග්‍රීසි දැනුමත් ටිකක් හොද වෙනවා
     

    isira87

    Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    amila325 said:
    hmmm wede nam hodai....
    math oka issara hithuwa karanna eth software ekak nathi nisa nikan hitiya...
    මට සිංහල ටිකක් වේගෙනුත් ටයිප් කරන්න පුලුවන් කීබෝඩ් එක දිහා නොබල වුනත්.
    මම වැඩේට ඔට්ටුයි මේ 26 න් පස්සෙ ඉදන්
    gindara machan..ela.. mama reply kala..kastiya ekathu unoth elatama karagena yana puluwn.. :yes:
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    Idea eka nam hodai machan.

    Lankawa pura kattiyawa set wena widihata kollo kello tikak set karaganin.

    Mokada ekama area eken godak set unoth passe waathayak wei.

    mokada ape unge CD writers hodata wada karanawane. so ubala mahansi wela hadana ewa kunu kolleta wikunai copy gahala.