Nikam thiyena internet eken salli hoyamuda?

isira87

Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    62682890.jpg

    :yes: :yes: :yes: :yes:


    දෙවනි සංස්ක‍රණය

    මෙන්න මෙහෙමයි වැඩේ වැඩේ වෙන්නෙ..මමත් ඔයාලත් එකතු වෙලා තමයි මෙ වැඩේ කරන්නෙ..අපි ලෑස්ති වෙන්නෙ චිත්‍රපට වලට සිංහල උපසිරැස දෙන්න..
    කෙටියෙන් කිව්වොත් මේකයි සිද්දිය
    අපි මුලින්ම බලමු වීඩියෝ ශොප් කරන කස්ටිය මේකෙන් හම්බ කරන හැටි..ඔයාල දැනටමත් නෙට් එකෙන් ෆිල්ම් බාල විකුනනව..ඒත් ඒවයෙ උපසිරැස නෑ..
    ඔයාලට තේරෙනවනෙ මේ ෆිල්ම් වලට සිංහල උපසිරැස දාල "සිංහල උපසිරැස සහිත ඉංග්‍රීසි චිත්‍රපට විකුනනු ලැබේ" වගෙ පොඩි බෝඩ් එකක් දැම්මම එන කට්ටිය ගාන වැඩෙ වෙන බව..?
    අපේ අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් චිත්‍රපටි බැලුවට තේරෙන්නෙ නැති එක?පාසල් ළමුන් එහෙම විශේශෙන්ම මේ වැඩේට කැමති වෙයි?මොකද කියන්නෙ?

    දැන් බලමු මේක් පාට් ටයිම් වැඩක් විදියට කරන්නෙ කොහොමද කියල..ඒකත් සරළයි..මම දන්නව් ගොඩක් අය තමන්ට බලන්න චිත්‍රපටි බානව..
    ඒ අයට පුලුවන් නේද නිකමට වීඩියො ශොප් එකකට ගිහින් අහල බලන්න සිංහල උපසිරැස එක්ක අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට තියෙනව ගන්නවද කියල අහන්න?
    අනිවාර්යෙන් මොලේ තියෙන එකෙක් නම් ඒක ගන්නව..පාට් ටයිම් වැඩක් විදියට ඔයාලට පුලුවන් කඩවල් වට සීඩී ගහල දාන්න..
    අනික් අයගෙ වගේ නෙවෙයි ඔයාලගෙ සීඩී වල උපසිරැස තියෙනව,ඉල්ලුම වැඩියි..මොකද කියන්නෙ?


    තෙවන සංස්ක‍රණය
    දැන් මම කියන්නම්කො කොහොමද මේ වැඩේ වෙන්නෙ කියල..චිත්‍රපටියක වාක්ය 1200ක් වගේ තියෙනව සාමාන්‍ය ගත්තම..
    අපිට මේ වැඩේට 20දෙනෙක් සෙට් උනොත් එක්කෙනෙක්ට ලයින් 60යි පරිවර්තනය කරන්න තියෙන්නෙ..මගේ යාලුවෙන් මේ සදහාම විශේශ වැඩසටහනක් හදල තියෙනව..
    ලයින් 60ක් පරිවර්තනය කරන්න පැයක් යන්නෙ නෑ එක්කෙනෙක්ට..දන්නෙ නැති වචනයක් තියෙනව නම් මදුර ශබ්දකෝශයේ පිහිට තමයි..
    :)

    වැඩේට එන ඔක්කොම කස්ටිය [email protected] ලිපිනයට ඊමේල් එකක් එවන්න.. :)

    http://www.elakiri.com/forum/showthread.php?t=201468
    මේ සදහාම නිර්මාණය කළ වැඩසටහන!

    84101025.jpg
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කට්ටිය එකතු කරගන්න පුලුවන්නම මචං ඔය ෆීල්ඩ් එකේ ඉන්න අයට මසුරං වටින අදහසක්

    උඹලට ඔනෙ නම් බ්ලොග් හරි වෙබ්සයිට් එකක් හරි හදන්නත් පුළුවං ඇඩ්ස් එහෙම දාලා:yes::D