dammamuditha said:onna mama nam mage wede karala file eka post kala, mulinma sinhala type kale ada, sahenna welawakuth giya, aath interesting workadupadu thiyenawada danneth nehe
![]()
issarata hariyaydammamuditha said:onna mama nam mage wede karala file eka post kala, mulinma sinhala type kale ada, sahenna welawakuth giya, aath interesting workadupadu thiyenawada danneth nehe
![]()
machan siraj oyata isira English to sinhala convert karana software aka dunnada.mama mail kala thama na.oyata labuna nam mata aka denawada........sirajstc said:
*danushka* said:machan siraj oyata isira English to sinhala convert karana software aka dunnada.mama mail kala thama na.oyata labuna nam mata aka denawada........

online aapu gaman deia kiwwe machan.SRT file aka labuna.ath u software akak nam awala na.akai baba baluwe...........sirajstc said:Machan isira oyata yaway mokada kiwwoth eya ekata wedagath details tikak denawa software eka deddionline aapu gaman dei
*danushka* said:a kiwwe machan.SRT file aka labuna.ath u software akak nam awala na.akai baba baluwe...........

Hot-Witch-Girl said:I have sold some translations of .srt files. But when I tried it myself, Sinhala Unicode does not display properly on VLC media player. How to fix this??


ekata visadumak thiyenawa machan..pradeeplk1025 said:Wedak nea machan, eka Film ekak Sub ekka eka shop ekakata dunnama, uu hema thenatama vikunanawa.Laaba ganne wena aya.Manda, saarthaka nea matanam.Sorry....![]()
![]()
srt file ekai video ekai ekata set karanna puluwan..kaatawath wen karanna ba ethakota..kade namath daala set kalama anik un copy kaloth wenne ube kade pramote wena eka thamai..isira87 said:ekata visadumak thiyenawa machan..srt file ekai video ekai ekata set karanna puluwan..kaatawath wen karanna ba ethakota..kade namath daala set kalama anik un copy kaloth wenne ube kade pramote wena eka thamai..
yeah
eka niyamayi![]()
![]()

hmmm gud idea................ transparent wenna dammanm ela thama.......isira87 said:ekata visadumak thiyenawa machan..srt file ekai video ekai ekata set karanna puluwan..kaatawath wen karanna ba ethakota..kade namath daala set kalama anik un copy kaloth wenne ube kade pramote wena eka thamai..



isira87 said:![]()
![]()
![]()
![]()
දෙවනි සංස්කරණය
මෙන්න මෙහෙමයි වැඩේ වැඩේ වෙන්නෙ..මමත් ඔයාලත් එකතු වෙලා තමයි මෙ වැඩේ කරන්නෙ..අපි ලෑස්ති වෙන්නෙ චිත්‍රපට වලට සිංහල උපසිරැස දෙන්න..
කෙටියෙන් කිව්වොත් මේකයි සිද්දිය
අපි මුලින්ම බලමු වීඩියෝ ශොප් කරන කස්ටිය මේකෙන් හම්බ කරන හැටි..ඔයාල දැනටමත් නෙට් එකෙන් ෆිල්ම් බාල විකුනනව..ඒත් ඒවයෙ උපසිරැස නෑ..
ඔයාලට තේරෙනවනෙ මේ ෆිල්ම් වලට සිංහල උපසිරැස දාල "සිංහල උපසිරැස සහිත ඉංග්‍රීසි චිත්‍රපට විකුනනු ලැබේ" වගෙ පොඩි බෝඩ් එකක් දැම්මම එන කට්ටිය ගාන වැඩෙ වෙන බව..?
අපේ අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් චිත්‍රපටි බැලුවට තේරෙන්නෙ නැති එක?පාසල් ළමුන් එහෙම විශේශෙන්ම මේ වැඩේට කැමති වෙයි?මොකද කියන්නෙ?
දැන් බලමු මේක් පාට් ටයිම් වැඩක් විදියට කරන්නෙ කොහොමද කියල..ඒකත් සරළයි..මම දන්නව් ගොඩක් අය තමන්ට බලන්න චිත්‍රපටි බානව..
ඒ අයට පුලුවන් නේද නිකමට වීඩියො ශොප් එකකට ගිහින් අහල බලන්න සිංහල උපසිරැස එක්ක අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපට තියෙනව ගන්නවද කියල අහන්න?
අනිවාර්යෙන් මොලේ තියෙන එකෙක් නම් ඒක ගන්නව..පාට් ටයිම් වැඩක් විදියට ඔයාලට පුලුවන් කඩවල් වට සීඩී ගහල දාන්න..
අනික් අයගෙ වගේ නෙවෙයි ඔයාලගෙ සීඩී වල උපසිරැස තියෙනව,ඉල්ලුම වැඩියි..මොකද කියන්නෙ?
තෙවන සංස්කරණය
දැන් මම කියන්නම්කො කොහොමද මේ වැඩේ වෙන්නෙ කියල..චිත්‍රපටියක වාක්‍ය 1200ක් වගේ තියෙනව සාමාන්‍ය ගත්තම..
අපිට මේ වැඩේට 20දෙනෙක් සෙට් උනොත් එක්කෙනෙක්ට ලයින් 60යි පරිවර්තනය කරන්න තියෙන්නෙ..මගේ යාලුවෙන් මේ සදහාම විශේශ වැඩසටහනක් හදල තියෙනව..
ලයින් 60ක් පරිවර්තනය කරන්න පැයක් යන්නෙ නෑ එක්කෙනෙක්ට..දන්නෙ නැති වචනයක් තියෙනව නම් මදුර ශබ්දකෝශයේ පිහිට තමයි..
වැඩේට එන ඔක්කොම කස්ටිය [email protected] ලිපිනයට ඊමේල් එකක් එවන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=201468
මේ සදහාම නිර්මාණය කළ වැඩසටහන!
![]()
ela machan thankx udaw karanawata apita..psprasa said:mata puluwan machchan english subtitles adanna if interested kiyanna machchan
samarawita kiyanna accent eke theren nene kattiyata i can help ekata
if interested PM me details
