මගේ ලග තියෙන්නේ 18-55 mm සහ 55-200 mm. දෙක මාරු කරන එක නම් ටික කරදරයක්. එත් 55-200 mm උවමන වෙන්නේ ඉදල හිටලා. හුගක් වෙලාවට 18-55 mm ඇති

zoom කරන කොට මදි නේද bro. මම යාල ගිය වෙලාවක එක හොඳටම දැනුන. මොකද දිවියෝ දෙන්න්ක්ව ඇත එන්දන් photo ගන්න සෙට් උන, එත් ලෙන්ස් එකේ zoom මදි නිසා වැඩේ අමාරු උන.
gannawanam 55-300 ekak ganin. 55-200 eke zooming madi.

gannawanam 55-300 ekak ganin. 55-200 eke zooming madi.
මගේ ලග තියෙන්නේ 18-55 mm සහ 55-200 mm. දෙක මාරු කරන එක නම් ටික කරදරයක්. එත් 55-200 mm උවමන වෙන්නේ ඉදල හිටලා. හුගක් වෙලාවට 18-55 mm ඇති
18-55 එක දීල නම් 55-300 එක ගන්න එපා. මොකද එතකොට wide shots ගන්න බේරී වෙනවා. එක නිසා ඔයාගේ බජට් එකේ හැටියට හොදම දේ 18-140 එකකට යන එක.

55-300 nam ganna epa. lens eka slow.. issella lens eka ganna 18-140 wage.. ekalla thiyena lens eka ikman daala wikunanna.. exchange karaddi podima podi gaanak adu karanne.. nugegoda CLAN kiyala ekak thiyenawa. eke balanna. poddak price adui n genuine

18-105mm ekak ganin.18-55 wada godak hodaiපෝරිසාදයා;18862581 said:math Nikon D5300 ekak ganna inne ,,18-55 kit lens eka ganna epada ban? monada eke thiyena awul...? ae wenuwata mokakda ganna honda lens eka?