ඈත දුරු රටක ගිය ඔහු ගැන සිතෙහි ඉපිද ඇති කිසිදා සිඳී බිඳී නොයන තෙතමනයේ උල්පත ඉතා හරබර වදනින් විචිත්රවත් කරලා..
හරිම් සුන්දරයි... රෑ රටා සිත් අද්දර මැවුවා වාගෙයි...
මං ගොඩාක් සිත් පුරා රස වින්ඳා ..ලස්සන ගීතයක් වගේ..
යොදාගෙන ඇති පසුබිම් රූපය මට බටහිර සිනමාවක සමු දීමේ රූප පෙලක ගති පැවතුම් මනසේ ඇඳුනා...
දිගටම ලියන්න..සහෝදරියට ජය...