Ninda yanne ne - i can't sleep

Upasakaya

Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    heta wedata yanna thiye, me h^tta ninda yanne ne ban. man e para office work karanna gatta, maha karumayak ban karala thiyenne.

    jeewithe epa wenwa, pawathma dukak ban, mata vanish wela yanna puluwannam.
     

    Rasta91

    Member
    Dec 20, 2015
    81
    6
    0
    Matath oya ledema thibba ban.Okata hodama wade manasa nirawula kara ganin.Cartoon ekak nattan podi pothak kiyawapan.1 Montha wage yaddimibetama hari yanawa.trust me
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    කොහේ හරි ට්‍රිප් එකක් පලයන්. ඔය නිදහස් පරිසරයක් තියන තැනකට. වල් පල් /පුරාජේරු දොඩවන එවුන්,බිලා පිස්සු නටන එවුන් එක්ක නම් යන්න එපා.
     

    gcpaul

    Member
    Oct 14, 2018
    10
    2
    0
    Matath ohoma hithena welawal thiyenawa. Hondama deya thamai manasa free karagena job eka ganath positive hithanna patan ganin. Job nathuwa samaharu welenawa.office eke athal ewn tikak hoya ganin. Un ekka free welawaka chat ekak dapan.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,009
    3,832
    113
    කොහේ හරි ට්‍රිප් එකක් පලයන්. ඔය නිදහස් පරිසරයක් තියන තැනකට. වල් පල් /පුරාජේරු දොඩවන එවුන්,බිලා පිස්සු නටන එවුන් එක්ක නම් යන්න එපා.


    :yes::yes::yes: