Nipun Motors

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,341
    1
    4,223
    113
    Moratuwa
    උබට ගෙනල්ලා දෙන්න පුලුවන් වාහන වල ටෝටල් ගානත් හලගෙන ගියානම් නූලෙ එලකිරි නේද

    Auction එකෙන් Buy කරලා LC ඕපන් කරන්න ලැස්ති වාහන වල ෆික්ස් ප්‍රයිස් එකක් දෙන්නම්.

    Estimated ප්‍රයිස් එකක් ඕනනම් වාහනේ කිව්වොත් කියන්න පුලුවන්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,566
    199,672
    113
    Colombo, Sri Lanka
    TOYOTA HIACE Flat Roof ඩීසල් එක එන්නේ නැත්තේ ඇයි දැන්. හැම තැනම තියෙන්නේ පෙට්‍රල් එක TRH 200 කියලා. Super GL Dark Prime 1DG FTV ඩීසල් එක කියක් වගේ වෙයිද. ෆිනෑන්ස් නැතුව අත්පිට ඕනේ.
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,197
    12,050
    113
    TOYOTA HIACE Flat Roof ඩීසල් එක එන්නේ නැත්තේ ඇයි දැන්. හැම තැනම තියෙන්නේ පෙට්‍රල් එක TRH 200 කියලා. Super GL Dark Prime ඩීසල් එක කියක් වගේ වෙයිද. ෆිනෑන්ස් නැතුව අත්පිට ඕනේ.
    රදල ජීව්ත

    @Solo Rider

    Auction එකෙන් Buy කරලා LC ඕපන් කරන්න ලැස්ති වාහන වල ෆික්ස් ප්‍රයිස් එකක් දෙන්නම්.

    Estimated ප්‍රයිස් එකක් ඕනනම් වාහනේ කිව්වොත් කියන්න පුලුවන්.
    අඩො එහෙම නෙමෙ
    ලස්ස 80ට මෙව්වා කැන්.
    ලස්ස 60ට ම්ව්වා කැන්
    ලස්ස 100ට මෙව්වා මෙව්වා කැන් වගෙ

    එතකොට දල අදහසක් එනවනෙ ගන්න ආසාවෙන් ඉන්න එකෙක්ට / පලවෙනි වාහනෙ ගන්න ඉන්න උන්ට
    ------ Post added on Sep 26, 2026 at 6:09 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,526
    113
    98
    කෑගල්ල
    TOYOTA HIACE Flat Roof ඩීසල් එක එන්නේ නැත්තේ ඇයි දැන්. හැම තැනම තියෙන්නේ පෙට්‍රල් එක TRH 200 කියලා. Super GL Dark Prime 1DG FTV ඩීසල් එක කියක් වගේ වෙයිද. ෆිනෑන්ස් නැතුව අත්පිට ඕනේ.

    Oka wedak ne
    2003, dolphin ekak dennada 120 ta
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,566
    199,672
    113
    Colombo, Sri Lanka
    Oka wedak ne
    2003, dolphin ekak dennada 120 ta
    Silent Film Vintage GIF
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,341
    1
    4,223
    113
    Moratuwa
    TOYOTA HIACE Flat Roof ඩීසල් එක එන්නේ නැත්තේ ඇයි දැන්. හැම තැනම තියෙන්නේ පෙට්‍රල් එක TRH 200 කියලා. Super GL Dark Prime 1DG FTV ඩීසල් එක කියක් වගේ වෙයිද. ෆිනෑන්ස් නැතුව අත්පිට ඕනේ.

    මට model number එක එවන්න cusdec එකක් ගහලා ගාන එවන්නම්.
    Screenshot_20260926_203917_com.huawei.browser.jpg

    Screenshot_20260926_204236_com.huawei.browser.jpg

    Screenshot_20260926_212356_com.huawei.browser.jpg

    අඩො එහෙම නෙමෙ
    ලස්ස 80ට මෙව්වා කැන්.
    ලස්ස 60ට ම්ව්වා කැන්
    ලස්ස 100ට මෙව්වා මෙව්වා කැන් වගෙ

    එතකොට දල අදහසක් එනවනෙ ගන්න ආසාවෙන් ඉන්න එකෙක්ට / පලවෙනි වාහනෙ ගන්න ඉන්න උන්ට
    ------ Post added on Sep 26, 2026 at 6:09 PM

    එහෙම මිල දාන්න පුලුවන්.
    සතියෙන් සතිය මිල වෙනස් වෙන නිසා ෆික්ස් ප්‍රයිස් එකක් දෙන්න බෑ හැබැයි.

    අපි ඉම්පෝට් කරන්න කලින් දැනුවත් කරනවා LC එක ක්ලියර් වෙන රේට් එකයි Customs duty වදින රේට් එකයි අනුව මිල යම් වෙනසක් වෙනවා කියලා. වියහැකි උපරිම වෙනසත් කියනවා. කස්ටමර් එකගනම් වාහනය buy කරනවා.
    පොඩි වාහනයක් නම් උපරිම ලක්ශයක අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවිය හැකියි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,566
    199,672
    113
    Colombo, Sri Lanka
    මට model number එක එවන්න cusdec එකක් ගහලා ගාන එවන්නම්.
    View attachment 270369
    View attachment 270370
    View attachment 270371

    එහෙම මිල දාන්න පුලුවන්.
    සතියෙන් සතිය මිල වෙනස් වෙන නිසා ෆික්ස් ප්‍රයිස් එකක් දෙන්න බෑ හැබැයි.

    අපි ඉම්පෝට් කරන්න කලින් දැනුවත් කරනවා LC එක ක්ලියර් වෙන රේට් එකයි Customs duty වදින රේට් එකයි අනුව මිල යම් වෙනසක් වෙනවා කියලා. වියහැකි උපරිම වෙනසත් කියනවා. කස්ටමර් එකගනම් වාහනය buy කරනවා.
    පොඩි වාහනයක් නම් උපරිම ලක්ශයක අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවිය හැකියි.
    මැසේජ් එකක් දැම්මා බ්‍රෝ. පොඩ්ඩක් බලන්න 😍
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,420
    19,640
    113
    View attachment 270349

    🏢 Brand : Daihatsu
    🚛 Model : Hijet (S500P)
    🌍 Year : 2025
    🚦 Colour : White
    🚘 Mileage : 252km (08km in auction)
    🏅 Auction Grade : S (Brand New)

    ✴️ Warranty: 3 Years / 100000km
    ✴️ Transmission: 5-Speed Manual
    ✴️ Drive System: 2WD
    ✴️ Engine: 660 cc (0.66 L) 3-cylinder petrol engine

    ✅ Lane Departure
    ✅ Auto Brake System
    ✅ Dual Air Bags
    ✅ Eco Idle (Idling Stop System)
    ✅ Auto Head Light
    ✅ Power Steering
    ✅ Air Conditioning

    ✨️ Current Status : Available
    💰 Price: 5500000/=

    කිරියේ කෙනෙක් ගන්නවනම් ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්න පුලුවන්.
    මේකෙ පාං බාගෙ (Like NV100) කීයකට වගේ ගන්න පුලුවන් ද? Option ඕනෙ නෑ මොනවත්. අඩුම grade එක?
     
    Last edited: