Nipun Motors

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,308
    1
    4,148
    113
    Moratuwa
    වාහන සම්බන්දව ක්‍රම කීපයකට ෆුල් පැකේජ් එකක් දෙන්නම්.
    මේ ත්‍රේඩ් එකේම අප්ඩේට් එකත් දෙන්නම්.

    1. ඔබේ නමටම වාහනයක් ආනයනය කරලා අවශ්‍යනම් ආනයනය කරලා දෙන්න පුලුවන්. ලක්ශ 100ට අඩු නම් ලක්ශ 1ක්, 100ත් 200ත් අතර නම් ලක්ශ 2ක් අයකරනවා.

    2. RMV ලයිශන් එකට වාහනයක් ආනයනය කරලා දෙන්න පුලුවන්. ලක්ශ 100ට අඩු නම් ලක්ශ 2ක්, 100ත් 200ත් අතර නම් ලක්ශ 3ක් අයකරනවා.

    3. පොඩියට වාහනයක් ගෙනත් විකුණන්න කැමති කෙනෙක්ට වාහනයක් ගෙනත් දෙන්න පුලුවන්.
    පර්සනල් ගේනවනම් අවුරුද්දකට 1යි පුලුවන් ඩබල් ට්‍රන්සර් එකක් යනවා. RMV ලයිශන් එකට ගේනවනම් වාහන ප්‍රමානයක් නෑ. නමුත් මාස 3ක් ඇතුලත වාහනය විකුණන්න අවශ්‍යයි. ගාස්තු ඉහත 1 හෝ 2 ගාස්තුම අදාල වේ.

    4. වාහනයක් බලලම ගන්න ඕනනම් ගෙනාව වාහනත් දෙන්න පුලුවන්. වෙළෙඳපොළ මිලට වඩා යම් මුදල් අඩුවෙන් දෙන්න පුලුවන්. එහෙම ආනයනය කරන්නේ වාහන සීමිත ප්‍රමාණයක්. Available වාහන ගැන මේ ත්‍රේඩ් එකේම අප්ඩේට් එකක් දෙන්නම්.

    5. ඔබගේ වාහනයට ලීසිං මුදලක් අවශ්‍යනම් ලීසිං පහසුකම් ලබාදිය හැකියි.

    අවශ්‍යතාවයක් තිබෙනවනම් මට කතාකරන්න. මැසේජ් එකක් දාන්න.
    ඔබම තනිවම ආනයනය කරන්න ගිහින් යම් ගැටලුවක් ඇතිවෙලානම් ඒත් මට කතාකරන්න, තනිවම ආනයනය කරගන්න උපදෙස් ඕනනම් ඒත් කතාකරන්න උදව්වක් දෙන්නම්.

    Tel: 0727458888
    Whatsapp: 0727458888

    Facebook Page:
    https://www.facebook.com/100054882994544/


    කාරුණික ඉල්ලිමක් තියෙනවා.
    ත්‍රේඩ් එකට අදාලදේ පමණක් පවසන්න කාරුණික වන්න.

    ස්තූතියි 🙏
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,308
    1
    4,148
    113
    Moratuwa
    Screenshot_20260926_140322_com.huawei.photos_edit_4704591834130044.jpg


    🏢 Brand : Daihatsu
    🚛 Model : Hijet (S500P)
    🌍 Year : 2025
    🚦 Colour : White
    🚘 Mileage : 252km (08km in auction)
    🏅 Auction Grade : S (Brand New)

    ✴️ Warranty: 3 Years / 100000km
    ✴️ Transmission: 5-Speed Manual
    ✴️ Drive System: 2WD
    ✴️ Engine: 660 cc (0.66 L) 3-cylinder petrol engine

    ✅ Lane Departure
    ✅ Auto Brake System
    ✅ Dual Air Bags
    ✅ Eco Idle (Idling Stop System)
    ✅ Auto Head Light
    ✅ Power Steering
    ✅ Air Conditioning

    ✨️ Current Status : Available
    💰 Price: 5500000/=

    කිරියේ කෙනෙක් ගන්නවනම් ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්න පුලුවන්.