හැමදාම අලුත් වාහනයක් එක්ක ආපු එකෙ අද ටිකක් පරණ වාහනයක් පෙන්නන්න හිතුනා අපේ සෙට් එකට.
දැන් ඉතින් කට්ටිය හැමොම Montero , Prado වල යනවා වගේ මෙකට ඇද කුද කියන්න එපා 
. පරණ වාහන වලටත් යන කලක් තියේන්න එපැයි 
. බලන්නකො Nissan B11 එකට කොරලා තියෙන අපරාදේ .. පරණ වාහනයක් අලුත් කරගන්න හිතන් ඉන්න අයට මේක වැදගත් වෙයි .B11 කියන්නේ අපේ රටේ නම ගිය වාහනයක් තාම පාර තොටේ යස අපූරුවට දුවනවා..... 
Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....

... උබ අර MAC Wood කාරයට business සෙට්කෙරන්න නේද හදන්නේ???