Nissan B11 Modification

buddhika.j

Member
Apr 29, 2010
363
16
0
Nice work machan...............

Uba modify karanawada??? nattam kaata hari deela kara gannawada??????

Mageth oarana kattak tiyenawa......... Modify karaganna one..... poddak wistara tika kiapanko mee tana gana!
 
SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka

    උබට හිනාද?? මට නම් මෙක මතක් වෙද්දිත් හිනා.. මතකයි නේ මේ Swift එක ...

    n4fazb.jpg
    mokak da me swift eke siddiya ? apitath poddak wisthara kiyapanko
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    mokak da me swift eke siddiya ? apitath poddak wisthara kiyapanko

    එලකිරියෙ ඉන්න යාව ජීව සාමජිකයෙක් ගේ:rolleyes: තිබ්බ (දැන් විකුනලා..) මම පාරවල් කානේ ෆුල් කිට් ගහලා අනේක පාරක් තල්ලු කරපු හරි සෝක් වාහනේ . මතක් වෙද්දිත් හිනා යනවා... යාව ජීව සාමජිකයට ඔක තල්ලු කරන්න වෙයි කියල හිතෙන දවසට ,මොකක් හරි කෙබ්බක් ගහලා (කන්න දෙන්නම්, බ‍්රගර් බන් යමු වගේ සුන්දර කතා ):cool::cool: කියලා මාව ඔෆිස් එකටම ඇවිත් උස්සන් යනවා. යන මගට තල්ලු කරනව:oo::oo: . අනේ එවහනෙ පෙට්‍රොල් ලීටරයක් ගැහුවොත් කිලොමීටර් 30-35 අවුලක් නැතුව යන්න පුලුවන්. මොකද වැඩිපුරම තල්ලු රනින් තමා....:P:P:P
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    එලකිරියෙ ඉන්න යාව ජීව සාමජිකයෙක් ගේ:rolleyes: තිබ්බ (දැන් විකුනලා..) මම පාරවල් කානේ ෆුල් කිට් ගහලා අනේක පාරක් තල්ලු කරපු හරි සෝක් වාහනේ . මතක් වෙද්දිත් හිනා යනවා... යාව ජීව සාමජිකයට ඔක තල්ලු කරන්න වෙයි කියල හිතෙන දවසට ,මොකක් හරි කෙබ්බක් ගහලා (කන්න දෙන්නම්, බ‍්රගර් බන් යමු වගේ සුන්දර කතා ):cool::cool: කියලා මාව ඔෆිස් එකටම ඇවිත් උස්සන් යනවා. යන මගට තල්ලු කරනව:oo::oo: . අනේ එවහනෙ පෙට්‍රොල් ලීටරයක් ගැහුවොත් කිලොමීටර් 30-35 අවුලක් නැතුව යන්න පුලුවන්. මොකද වැඩිපුරම තල්ලු රනින් තමා....:P:P:P
    aaaa mata porawa laawata wage mathakai... nama mokak da uge ? :D