Nissan B14 ගන්න හොද වාහනයක් ද? (18 Laks, Auto Gear)
B Bark Member Mar 29, 2021 15 8 3 Apr 12, 2021 #1 Nissan B14 ගන්න හොද වාහනයක් ද? (18 Laks, Auto Gear) Reactions: ieannet
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Apr 12, 2021 #2 BUMPER Reactions: NRTG, PHBhagya, willpower and 1 other person
Thilina123 Well-known member Feb 6, 2007 2,043 2,846 113 Apr 12, 2021 #3 වාහනය නම් හොඳයි comfortable. අවුලකට නං තියෙන්නේ වාහනේ පරණ එක තමයි. ඕකේ engine head එක crack වෙන case එකක් තියෙනවා ඒක පොඩ්ඩක් check කරල ගන්න. මම ඒ කේස් එකට අහු වුණා දැන් අවුරුදු ගානකට කලින් ඒ ඇරෙන්න සුපිරි වාහනය. Reactions: NRTG and Bark
වාහනය නම් හොඳයි comfortable. අවුලකට නං තියෙන්නේ වාහනේ පරණ එක තමයි. ඕකේ engine head එක crack වෙන case එකක් තියෙනවා ඒක පොඩ්ඩක් check කරල ගන්න. මම ඒ කේස් එකට අහු වුණා දැන් අවුරුදු ගානකට කලින් ඒ ඇරෙන්න සුපිරි වාහනය.
Walter White Well-known member Nov 20, 2019 43,565 124,819 113 දෙහිවල Apr 12, 2021 #4 Bumpi!!!! Reactions: NRTG and Bark
B Bark Member Mar 29, 2021 15 8 3 Apr 12, 2021 #5 Thilina123 said: වාහනය නම් හොඳයි comfortable. අවුලකට නං තියෙන්නේ වාහනේ පරණ එක තමයි. ඕකේ engine head එක crack වෙන case එකක් තියෙනවා ඒක පොඩ්ඩක් check කරල ගන්න. මම ඒ කේස් එකට අහු වුණා දැන් අවුරුදු ගානකට කලින් ඒ ඇරෙන්න සුපිරි වාහනය. Click to expand... Thanks machan
Thilina123 said: වාහනය නම් හොඳයි comfortable. අවුලකට නං තියෙන්නේ වාහනේ පරණ එක තමයි. ඕකේ engine head එක crack වෙන case එකක් තියෙනවා ඒක පොඩ්ඩක් check කරල ගන්න. මම ඒ කේස් එකට අහු වුණා දැන් අවුරුදු ගානකට කලින් ඒ ඇරෙන්න සුපිරි වාහනය. Click to expand... Thanks machan
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Apr 12, 2021 #6 හොඳයි, පරණයි. එන්ජින්, බොඩි හොඳයිනං ගන්න. ගණං ගැනනං කියන්න දෙයක් නෑ. Reactions: TCB Rox, UKKU PUTHA, Arumbaya De Almeida and 3 others
B Bark Member Mar 29, 2021 15 8 3 Apr 12, 2021 #7 PHBhagya said: හොඳයි, පරණයි. එන්ජින්, බොඩි හොඳයිනං ගන්න. ගණං ගැනනං කියන්න දෙයක් නෑ. Click to expand... Thanks machan
PHBhagya said: හොඳයි, පරණයි. එන්ජින්, බොඩි හොඳයිනං ගන්න. ගණං ගැනනං කියන්න දෙයක් නෑ. Click to expand... Thanks machan
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Apr 12, 2021 #8 hodai wahane nam eth thibba ekek kivva thel nam karanawa adui kiyala (uge eka 1500cc manual) thel karanne aduwenda meka aththada? around 16-18 car baluwa e ganata fb14 thamai tikak hari hoda ekakata thinne. anith eva wala gedi wechcha AE100 okkoma
hodai wahane nam eth thibba ekek kivva thel nam karanawa adui kiyala (uge eka 1500cc manual) thel karanne aduwenda meka aththada? around 16-18 car baluwa e ganata fb14 thamai tikak hari hoda ekakata thinne. anith eva wala gedi wechcha AE100 okkoma
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Apr 12, 2021 #9 Laksha 18.... Paw Sinhalu.